Watch Trailer

Chicago PD [S03 : E07] with Sinhala Subtitle | දින පොත. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් නොවැම්බර් මස 04 වන දින විකාශය වු තුන්වන අදියරේ හත් වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ A Dead Kid, a Notebook and a Lot of Maybes කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු. ගිය සතියෙන්… ගිය සතියේ කොටස දෙකකුත් පැය දෙකකුත් දිර්ඝ වැඩසටහනක් දෙකක්…

Chicago PD SE3P1

මෙන්න එහෙනම් නොවැම්බර් මස 04 වන දින විකාශය වු තුන්වන අදියරේ හත් වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනවා. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ A Dead Kid, a Notebook and a Lot of Maybes කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කර ගම්මු.

ගිය සතියෙන්…

ගිය සතියේ කොටස දෙකකුත් පැය දෙකකුත් දිර්ඝ වැඩසටහනක් දෙකක් පැය දෙකක දිර්ඝ කථාවක් තමයි ආවේ. බලපු අය නම් ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. මොකද කොටස් දෙකක් නිසා කියන්න ගියොත්, අද සබ දෙන්නත් බැරි වෙයි. 

අද කොටසෙන්…

එහෙනම් අද කථාව ගැන කිව්වොත්… අද වෙන්නේ නම් ‍අපේ පොලිස් කණ්ඩායමට ලැබෙනවා අතුරුදහන් වෙච්ච පාසල් සිසුවෙක් ගැන. ඉතිං ඔහුන් සමන්‍ය පරිදි පරික්ෂණය කරනවා අතුරුදහාන් වෙච්ච සිසුවා ගැන. නමුත් ඔහුන් හිතුවට වඩා ටිකක් බැරැරුම් පරික්ෂණයක් තමයි අන්තිමට විසදන්න ලැබෙන්නේ. ඔය අතරේ දැන් හොදටම එරින්ගෙයි ‍ජේගෙයි පෙම් හුටපටෙත් ජයටම නැගලා යනවා. එරින් අළු ගසා දලා ජේ එක්ක අළුත් ජිවිතයක් පටන් ගන්නයි හදන්නේ. ඉතිං අද ඉක්මනින්ම සබත් ආපු නිසා පරක්කු නොකර අද කෙ‍ාටස නරඹමු.  එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම අටවෙනි කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

 

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

192 MB (x265) කොපිය මෙතනින් බාගන්න

7120455A9D2E827978E6EAB25D55F289C331F38F

296 MB (x264) කොපිය මෙතනින් බාගන්න

1FB9AAFF899695D0771D5C23C54BF68682797AAC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

545 downloadsDownload Chicago-PD-S03-E07.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles

545 downloadsDownload Subtitles54 KB

5 comments

  1. Saman Kumara

    thanks machan sub ekata :D

  2. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. bobby

    I GOT IT. ITS OK. THANKS

  5. Sajeevi

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.