මෙන්න එහෙනම් මාර්තු මස 2 වෙනිදා විකාශය වු දාහත් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Forty-Caliber Bread Crumb කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ ඔයාලා දකින්න ඇති මම හිතන්නේ, අපේ හොල්ස්ටෙඩ් සහෝට අමතර රැකියවකට පොටක් පැදුනා, ඒ බ්‍රියානා කියන අක්කියෙක් ඇවිල්ලා එයාගේ ෆාමසියේ ආරක්…

මෙන්න එහෙනම් මාර්තු මස 2 වෙනිදා විකාශය වු දාහත් වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Forty-Caliber Bread Crumb කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
ගිය සතියේ ඔයාලා දකින්න ඇති මම හිතන්නේ, අපේ හොල්ස්ටෙඩ් සහෝට අමතර රැකියවකට පොටක් පැදුනා, ඒ බ්‍රියානා කියන අක්කියෙක් ඇවිල්ලා එයාගේ ෆාමසියේ ආරක්ෂක නිලදාරියෙක් හැටියට වැඩ කරන්න කියලා ඉල්ලා සිටියා. ෆාමසියක් කිව්වට මොකද්ද කියලා කට්ටිය දන්නවා ඇතිනේ. පෙනුන හැටියට ජේ, ඒක භාර ගත්තනේ. එත් ඇයි මේ බ්‍රියානා, ජේ වම හොයාගෙන එන්නේ, පෙන්නේ නම් දෙන්නා ටිකක් දන්නවා වගේ නේද? අක්කි මොකාටද එන්නේ කියලා අද පොඩි ඉගි ටිකක් දෙනවා. 😀 බලන්නකෝ එහෙනම්.
හරි අද කතාව ගෙතෙන්නෙ එහෙම්පිටින්ම ජේ වාටායි. මොකද අද ජේ යනවා ෆාමසියේ මුදල්, ආරක්‍ෂිත තැන්පතුවක දාන්න එතන ඉන්න අනෙක් ආරක්ෂක නිලදාරියා එක්ක, ජේට සල්ලි ආරක්ෂිතව එතනට අරං යන්න ලැබෙයිද? බලමු නේ? ආ.. තව දෙයක් ඊලග කොටස විකාශය වෙන්නේ නැවත මාර්තු මස 23 වෙනිදා, එහෙනම් ඒ කොටසත් අරං එදාට එන්නම්. එහෙනම් ඉක්මනින්ම සුපුරුදු විදිහට නැවත මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම සුබ සති අන්තයක් වේවා! ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
202 MB (x265) කොපිය මෙතනින් බාගන්න
4FEA97EEEC09545F5D417A6AEA4645242B32DDED265 MB (x264) කොපිය මෙතනින් බාගන්න
571E9C83BFEA59AA0D3A2D2E66EF0FACA6113CF5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
445 downloadsDownload Chicago-PD-S03-E17.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
4 comments
Udara Damith B\K
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

...........................
.
.
ස්තුතියි! උපසිරසියට=
........................
.
.
.