Watch Trailer

Chicago PD [S03 : E18] with Sinhala Subtitle | වීර කාන්තාවක්. [සිංහල උපසිරැසි සමඟ]

සති දෙකක විතර නිවාඩුවකින් පස්සේ මෙන්න එහෙනම් මාර්තු මස 23 වෙනිදා විකාශය වු දාහඅට වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Kasual with a K කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කොටස දිගහැරෙන්නේ රුදවුම් නිවසක සිටින් කාන්තාව කිහිප දෙනෙක්ට වෙන කරදරක් ගැනයි. ඔහුන් වෙනුවෙන් වෙහෙසෙන්නේ අදත් අපේ ප…

Chicago PD SE3P1

සති දෙකක විතර නිවාඩුවකින් පස්සේ මෙන්න එහෙනම් මාර්තු මස 23 වෙනිදා විකාශය වු දාහඅට වෙනි කොටසත් අරන් ආවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Kasual with a K කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටස දිගහැරෙන්නේ රුදවුම් නිවසක සිටින් කාන්තාව කිහිප දෙනෙක්ට වෙන කරදරක් ගැනයි. ඔහුන් වෙනුවෙන් වෙහෙසෙන්නේ අදත් අපේ පොලිස් කණ්ඩායම තමයි. ඒ අතර අද බර්ජර්සුයි ෂෝනුයි ඩබලත් වෙනම මෙහෙයුමක් කරනවා. මේ දෙන්නත් දැන් දැන් එන පොට හොද නැහැ වගේයි මට නම් පෙන්නේ. 😀 හරි එහෙනම් වැඩිය කියන්න් දෙයක් නැහැ බැලිල්ක් තමයි ති‍යෙන්නේ. එහෙනම් අයේ දහනව කොටසත් අරන් සුපුරුදු විදිහට නැවත ලබන සතියේ මුනගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

196 MB (x265) කොපිය මෙතනින් බාගන්න

84C3274F9F4D6B71545F6264D4F2207646BAAB90

273 MB (x264) කොපිය මෙතනින් බාගන්න

AC10289C6025135F8DB359D3E5D64E381720E088 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

435 downloadsDownload Chicago-PD-S03-E18.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 

Subtitles

435 downloadsDownload Subtitles55 KB

7 comments

  1. Gathsara Umesh Kumara

    patto thnx ayya

  2. Sajeevi

    Thanks

  3. Udara Damith B\K

    colony tv sirias eke anith kotas denawada .kotas thunaka witharai sub thiyenne

  4. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Ravin

    Thanks for the sub

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.