Watch Trailer

Chicago PD [S04 : E01] with Sinhala Subtitles | සයිලෝවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කට්ටියට? සියලු දෙනාම හොදින් කියල හිතනවා. මම හිතනවා අපේ TV Series රසිකයන් දන්නව කියල 2016 අවසන් කාර්තුව කියන්නෙ අලුත් TV Series රැසක් සහ දැනට විකාශය වෙමින් පවතින TV Series රැසකුත් නිකුත්වන කාල වකවානුවක්. ඉතිං එහෙම විකාශය වන කතාමාලාවක් තමයි ඔන්න අරගෙන ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක මම කරන්න…

Chicago P.D.S04

ඉතිං කොහොමද කට්ටියට? සියලු දෙනාම හොදින් කියල හිතනවා. මම හිතනවා අපේ TV Series රසිකයන් දන්නව කියල 2016 අවසන් කාර්තුව කියන්නෙ අලුත් TV Series රැසක් සහ දැනට විකාශය වෙමින් පවතින TV Series රැසකුත් නිකුත්වන කාල වකවානුවක්. ඉතිං එහෙම විකාශය වන කතාමාලාවක් තමයි ඔන්න අරගෙන ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක මම කරන්න හිටපු හෝ කරපු කතා මාලාවක් නම් නෙමේ. අපේ සමන් සහෝගේ ඉල්ලීම පරිදියි මම මේ කතාවට උපසිරැසි ලබා දෙන්නෙ. ඒ නිසා පෙර සුදානමක් නම් වෙන්න බැරි වුණා. ඉතිං වැරදි, අඩුපාඩු තිබුණොත් වෙනද වගේම සමාවෙන්න ඕනෙ.

ඒ වගේම Chicago PD හතර වැනි කතා මාලාවේ පළමු කොටස විකාශය වුණේ සැප්තැම්බර් මස 21 වැනිද. මේකෙ උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වීම ඔන්න මගේ වැරැද්දක් නම් නෙමේ ඉතිං. මොකද මම මේක කරන්න බාරගන්න විටත් කොටස් දෙකක්ම විකාශය වෙලා ඉවරයි. ඒත් ඒකෙ මගෙත් පොඩි වැරැද්දක් තියනව. මොකද මෙහි පළමු කොටස විකාශය වූ දිනයේ දී මයි සමන් සහෝදරයා මට mail කරල තිබුණෙ මේකට උපසිරැසි කරන්න පුලුවන්ද අහල. නමුත් ඒ සතියේ තිබුණ කාර්යය බහුලත්වය නිසා mail එකක් වත් බලන්න වෙලාවක් තිබ්බෙ නැහැ.

ඉතිං පම්පෝරි ගැහුවා ඇති. වැඩකට නැති දේවලුත් කීවද මන්ද. කතාව පැත්තට හැරෙමු නේද? Chicago PD 3 වැනි කතා සමය නිමා වුණේ අපේ කතා නායකයාගේ පුතාගේ ඝාතනයෙන්. නමුත් එම කොටස අවසානයේ ඝාතකයා වත් ඔහු මරා දමනු ලබනවා. ඉතින් 4 වැනි කතා සාමය ආරම්භ වෙන්නෙ එතැන් සිට. අද ඔවුන්ට පුළුස්සා දැමු මල සිරුරක අභිරහසක් තමා ඉතින් විසදන්න තියෙන්නේ. ඒ වගේම හෑන්ක්ට යම් යම් කරදර වලටත් මුහුණ දීමට සිදුවෙනවා. ඒ ඔහු කරන ඝාතනය නිසා. ඉතින් ප්‍රමාද වෙලත් තියන එකේ වැඩිදෙයක් කියානේ නැතුව ඉන්නම්. පුළුවන් තරම් ඉක්මනට දෙවැනි කොටසත් ලබාදෙන්න උත්සහ කරන්නම්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!!!!!!!!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E01.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

566 downloadsDownload Chicago.PD_.S04E01Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                        All Episodes                        Next Episode >> 

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

566 downloadsDownload Subtitles27 KB

12 comments

  1. dila

    Ela mchan
    2thn awith ekatath ikmanata sub damu
    thnx mchan

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. yohan

    thanks machan....
    kauru hari LUKE CAGE tv serious akata sub dennakoooooo

  5. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා!

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Rajitha

    Thank you machan.......jayawewa.....!

  8. praneeth madu

    බොහෝම ස්තුතියි

  9. rohan jayathilaka

    thanx................

  10. Bobby

    thank you rasika

  11. amila_qs

    thank you me sub ekata &amp; kalin season okkogema sub walata :D :D
    S04E02 sub ekath ikamanata one :D

  12. ජගත්

    ස්තුතියි !