හැමෝම හොදින් කියල හිතනවා. ඔන්න එහෙනම් සතියක විවේකයකට පසුව Chicago PD 04 වැනි කතා මාලාවේ 05 වැනි කොටස තමයි මේ රැගෙන එන්නේ. ඔව් ඉතිං මේ සතියෙදිත් ප්‍රමාදයි. දන්න කියන හැම web site එහෙකම බැලුව. නමුත් බ්‍රහස්පතින්දා දවස තුලදී මෙයට English උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නැහැ. ඒ එක්කම Site එකෙත් වැඩ ගොඩක…

හැමෝම හොදින් කියල හිතනවා. ඔන්න එහෙනම් සතියක විවේකයකට පසුව Chicago PD 04 වැනි කතා මාලාවේ 05 වැනි කොටස තමයි මේ රැගෙන එන්නේ. ඔව් ඉතිං මේ සතියෙදිත් ප්‍රමාදයි. දන්න කියන හැම web site එහෙකම බැලුව. නමුත් බ්‍රහස්පතින්දා දවස තුලදී මෙයට English උපසිරැසියක් නිකුත් වෙලා තිබුණෙ නැහැ. ඒ එක්කම Site එකෙත් වැඩ ගොඩක් තිබුණා. කොහොම හරි ඉරිද දවස නිවාඩුවක් දැම්ම, ඒත් ඉතිං ඉවර කරගන්න නොහැකි වුණා. (Site ජීවිතේ ඉතිං ඉරිදා, පෝය කියල නිවාඩු නැහැ. දන්නෝ දනිති.
) උපසිරැසිය ප්‍රමාද වීම සාධාරණීකරණය කරන්න හැදුව නෙමේ ඉතිං ඔන්න. සමාවෙන්න ඕනෙ ඉතිං වෙනද වගේම.
කතාව පැත්තට හැරුණොත් හිතනව ගිය සතියෙ කොටස ගැන මතක් කරන්න අවශ්‍ය නැහැ කියල. මොකද ගිය සතියේ විකාශය වුණ කොටස මේ සතියේ කොටසට කිසිම සම්බන්ධයක් නැහැ. ඉතිං මුලින්ම ජේ සහ එරින්, ජේ ගේ සහෝදරයාගේ කැදවීමකට අනුව Chicago Med එක වෙතට යනව. ඉතිං එහිදී ඔහු පවසනවා මත්ද්‍රව්‍ය විෂ වීමක් හේතුවෙන් අසනීප වූවන් ගැන. ඒ වගේම ඔවුන්ට විලක් අසල තිබී නාදුනන ගමන් මල්ලක් හමුවෙනවා සහ එහි මත්ද්‍රව්‍ය තිබෙනවා. ඉතිං ඒ වගේම ඒ අසලින් නාදුනන මලසිරුරක්ද හමුවෙනවා. මේ සිදුවීම් එකිනෙකට සම්බන්ධ යැයි ඔවුන් විශ්වාස කරනවා. ඉතිං අද කට්ටියට මත්ද්‍රව්‍ය සහ මිනීමැරුමක් යන ප්‍රශ්න දෙකක්ම තිබෙනවා විසදන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා කිහිප දෙනෙක්ම මියයනවා. ඉතිං මේ සියල්ලටම හේතු හොයාගන්න අද කතාවත් නරබන්න කියල ආරාධනා කරනවා.
ඉතිං සමහර විට ලබන සතියේ සිට මවුස් සහ බ’ජස් ගෙ නව සගයා වු ටේයි කතාවේ දකින්නට ලැබෙන එකක් නැතිවෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම බ’ජස් ටත් නව කණ්ඩායමක වැඩකරන්න හම්බෙන්නත් ඉඩ තියනවා. ඒ ඇයි කියල නම් මම කියන්නෙ නැහැ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
සුබ දවසක්……..!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E05.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
421 downloadsDownload Chicago.PD_.S04E05.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode >>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
7 comments
dila
Bobby
Thank you very much friend
Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks machan......jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
NBC නාලිකාව ඊයේ රාත්‍රියේ හදිසියේම Fox airing Game 7 of the World Series between the Chicago Cubs and the Cleveland Indians තරගාවලිය විකාශය කිරීම නිසා කලින් නොදන්වාම Chicago PD S04 E06 නොවැම්බර් මස 09 වැනිදා දක්වා කල්දමා ඇත. එබැවින් 06 වැනි කොටස විකාශය වන්නේ නොවැම්බර් 09.
Advertisement

ela ela
thnx sub ekata broooo