Watch Trailer

Chicago PD [S04 : E11 ] with Sinhala Subtitles | ඔබේ පැතුම… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රමාදයි තමයි. ඒ කියල ඉතිං මොනව කරන්නද. දැන්නම් රැකියාවත් එක්ක උපසිරැසි කරන්න පොඩි කාල වේලාවක් තමයි ලැබෙන්නෙ. එහෙනම් ඔන්න මේ අරගෙන එන්නෙ Chicago PD හතර වන කතාමාලාවේ 11 වැනි කොටහ. සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙන එකේ වැඩි කතා ඕනෙ නැහැ. කෙලින්ම කතාවට යමු. ඉතිං අද කොටසෙනුත් තියෙන්නෙ මිනීමැරුමක් විසදන්නයි.…

Chicago P.D.S04

ප්‍රමාදයි තමයි. ඒ කියල ඉතිං මොනව කරන්නද. දැන්නම් රැකියාවත් එක්ක උපසිරැසි කරන්න පොඩි කාල වේලාවක් තමයි ලැබෙන්නෙ. එහෙනම් ඔන්න මේ අරගෙන එන්නෙ Chicago PD හතර වන කතාමාලාවේ 11 වැනි කොටහ.

සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙන එකේ වැඩි කතා ඕනෙ නැහැ. කෙලින්ම කතාවට යමු. ඉතිං අද කොටසෙනුත් තියෙන්නෙ මිනීමැරුමක් විසදන්නයි. බුද්ධි අංශ පිරිසට අදත් පිරිමි මළසිරුරක් හමුවෙනව. මෙහි විශේෂත්වය තමයි එම මළසිරුරේ ශිෂ්ණය කපා දමා තිබෙනවා. ඒ වගේම එයට සැක කාන්තාවක් අත්අඩංගුවට ගැනෙනවා. ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී වෙලි වෙනවා එම පුද්ගලයා මෙම කාන්තාව දූෂණය කිරීමට තැත්කිරීමේදී ඇය එයින් බේරීමට ඔහුගේ ශිෂ්ණය කපාදමා ඇතිබව. ඒ වගේම මරණ පරීක්ෂණයෙන් හෙලිවෙනවා ඔහු මියගොස් ඇත්තේ හුස්ම හිරකිරීමෙන් බව. ඉතිං අද පරීක්ෂණයත් විසදන ආකාරය නරඹන්න කියල ආරාධනය කරනවා. හැමදාම වගේ ප්‍රමාද වීමට සමාවෙන්න ඉතිං. එහෙනම් හැකි ඉක්මණින්ම 12 වැනි කොටස සමග හමුවෙමු.

සුබ දවසක්….!!!! 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E11.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

265 downloadsDownload Chicago.PD_.S04E11.Baiscopelk.com_.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 

Subtitles

265 downloadsDownload Subtitles34 KB

5 comments

  1. Rajitha

    Thanks machan......jayawewa.....!

  2. ashan

    sub ekata thanks machan

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Bobby

    Thank you very much again rasitha