Watch Trailer

Vikings [S04: E17] with Sinhala Subtitles | අප්පා ගිය පාරේම යන පුතා…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 ඊයේ තමා 16 කොටස දුන්නේ ඔන්න පැය 24න ඊලග කොටස දෙනවා, දැන් ඉතිං කට්ටිය මගේ මව්පියන් සිහිකරනවා ඇති නේ. එක්සෑම් ලගම වැකේෂන් එක ආවා, ආව ගමන වැඩ ගොඩ ගැහුනා ට්‍රිප් යන්න උනා, මේක ඇන හිටියා, ඔන්න සත්තයි ඉතුරු කොටස් ටිකනම් ඉතුරු දවස් තුන ඇතුලත දෙනවා. අතව බලාගෙනම යන්න, […]

Viking Mid Season-1

ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 ඊයේ තමා 16 කොටස දුන්නේ ඔන්න පැය 24න ඊලග කොටස දෙනවා, දැන් ඉතිං කට්ටිය මගේ මව්පියන් සිහිකරනවා ඇති නේ. එක්සෑම් ලගම වැකේෂන් එක ආවා, ආව ගමන වැඩ ගොඩ ගැහුනා ට්‍රිප් යන්න උනා, මේක ඇන හිටියා, ඔන්න සත්තයි ඉතුරු කොටස් ටිකනම් ඉතුරු දවස් තුන ඇතුලත දෙනවා. අතව බලාගෙනම යන්න, පොමිස් නම් පොමිස් ඔන්න, වචනේ දෙනවා. ඉන්බොක්ස් කරලා අහපු අයටවත් උත්තර දෙන්න නොහියේ හොඳම එකෙන් අහගන්න වෙන නිසා ඉසා ඈ

Vikings (2013) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,778 downloadsDownload Vikings-04x17.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

 

 

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

1,778 downloadsDownload Subtitles20 KB

37 comments

  1. Amil Gamage

    Thanks Machan Sub ekata..

  2. Nalaka Pushpakumara

    thanx machan........

  3. Ddmd Ruwan

    amooooooo ati yan tham avilla vima thanks broo......habai ai paraku karana epaaaaa.pleasee.....

  4. Chamika

    1day = 1week
    Hkz.thankz for sub

  5. Rajitha

    Thanks machan......jayawewa.....!

  6. Nuwan Manage

    Ela Bn

  7. Yohan

    yanyhan athi bn... thanks

  8. Yohan

    yanthan athi bn... thanks

  9. kushani sanjula

    බොහෝම ස්තූතියි...පරක්කු උණාට කම්ක් නෑ......සබ දෙනව කියල දන්න්වනේ..ඒ ඇති....ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු..සුබ දවසක්......

  10. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    1. kawinda gayashan

      tvmansala.com

      obata awashya mehei palawana siyaluma sinhala sub walta galapena kotas wala direct download link eka sadaha

  11. Charith Harshana

    අම්මෝ............. බානෝ

  12. KaVee

    48 weni para awe yko sub eka blnna. ynthan 50ta klin sub eka dla.. thnqq :*

  13. devinda

    Mn sub eka gahagaththa bn.Eth Vimage subata gahanna sub ekak na.....Math banoooooooo.....Ty bro,gdk Pin....

    1. Ravindu

      kohomada bn sub gahanne? apitath kiyapanko bro

  14. shehan

    ammo athi yanththam dunna thankz bro. anith epi tikath ikmanta denna

  15. Ravindu

    Ambo hena gahanwa bn ubata me karana weda walata, uba danne na mata Heart attack thiyenawa eth iwasan hitiya mona karannada sub denakan.... aulk na uba parakku wela hari dena kiyala dannwa sub eka dawasata 10 parakata wada awilla balanwa sub dalada kiyala.... mona unath ela jaya wewa #Ashan anith dekath taggala dapan Dan trip gihin ehema gedra awilla ne inne taggala dapan, Thanks sub ekata :D &lt;3

  16. Sanath Indika

    thx broo

  17. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. malith

    niyamai vima thnx!

  19. Nisal

    ela bn ilga ekath dahan mchn tin tin gala

  20. LSM HUSKAA

    elw elw blano tnk bro.

  21. dilan maduranga

    දැකපු ගමන් බෑවේ. ඉස්තුති කරන්ඩත් බැරි උනා. පරක්කු නිසා සබ් එකේ බාගයක් මන් හදල තිබ්බේ ,එත් උබේ පරිවර්තන එක්ක මගේ වචන කැලේ. ජය වේවා..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Dasun

    Thank you brother....

    Good luck.

  24. Mahesh

    Sub ekata thanx bro

  25. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි විමා

  26. piyumal sanjeewa

    බොහොම ස්තූතියි සහෝ..

  27. Thanujaya Bandara

    අද පට්ට ඉක්මනට දිලානේ.
    කොහොමහරි තැන්කු ආ

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි

  29. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤
    ජය..!

  30. Shihan

    Tnx brooo

  31. Anonymous

    kooo oiii sub

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  33. Anonymous

    Thankz bro ❤️️

  34. jayNP

    Thank you... keep it up good work.. :)

  35. sadeepa

    thanks for subs.............