ඔව්. ඔව් පරක්කු උනා. පොඩී වැඩවගයක් තිබ්බා. යකා එනකල් බලන් හිටියට ස්තූතියි. දන්නවා ඇතිනේ කතාව දික් කරා කියලා. හරි නම් මේකෙන් තමයි ඉවරයක් වෙන්න තිබ්බේ. තවත් කොටස් නවයක් දාලා කියන එක ආයෙත් මතක් කරන්නම් ඕනිනම් ඉතින්. කතාවේ ඉතිරි කොටස එන්නේ මැයි එක ආයෙමත්. ඒ කියන්නේ ටොරන්ටුව එක්ක සබක් එන්නේ මැයි දෙක. දැ…

ඔව්. ඔව් පරක්කු උනා. පොඩී වැඩවගයක් තිබ්බා. යකා එනකල් බලන් හිටියට ස්තූතියි. දන්නවා ඇතිනේ කතාව දික් කරා කියලා. හරි නම් මේකෙන් තමයි ඉවරයක් වෙන්න තිබ්බේ. තවත් කොටස් නවයක් දාලා කියන එක ආයෙත් මතක් කරන්නම් ඕනිනම් ඉතින්. කතාවේ ඉතිරි කොටස එන්නේ මැයි එක ආයෙමත්. ඒ කියන්නේ ටොරන්ටුව එක්ක සබක් එන්නේ මැයි දෙක. දැන්ම කිව්වා ඔන්න. මාත් දැනගත්තේ මේ කොටස ඇවිල්ලා දවස් තුනක් ගියාට පස්සෙයි. මම කලින් එහෙම දුන්න නම් මේ පණිවිඩය කියන්න වෙන්නේ නැහෑනේ. 😉 හරි එහෙනම් වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. අද ඩෙකර්ට අමාරුවෙනවා. මැරෙන්න යන්නේ. ලුසිෆර් ලොකු උත්සහයක් දරනවා. ප්‍රේ ෆෝ ඩෙකර්. අපි ගිහින් එන්නම්. මැයි මාසයේ මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E13.HDTV.x264-LOL
Lucifer.S02E13.HDTV.XviD-FUM
Lucifer.S02E13.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E13.720p.HDTV.X264-DIMENSION
Lucifer.S02E13.720p.HDTV.HEVC.x265-RMTeam
Lucifer.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,052 downloadsDownload Lucifer.S02E13.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
30 comments
කවීන් ලහිරු
රයන් ද සිල්වා
තෑන්ක්ස් සහෝ සින්හල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමුKAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Prabuddha Kulatunga
Thank you very much :D :D :D
Dilanda Rukshan
තෑන්ක්ස් බ්රෝ සබ් එකට...
ranil danushka
Patta bro.ai bn Meka mechchara kal adinne
Ravindu
Thnx bro
Kasun
බොහොම ස්තූතියි සහෝ......
dharshana...
Thanks..
silent$
Patttaaaaaaaaaaaaaaa
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කෞෂාන් පියුමන්ත
අයෙත් බලාගෙන ඉන්න ඕනෙද බන් මාසයක්.එපා වෙනවනේ. කොහොම උනත් සබට තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirodha uthpala
Neyamai bro niyama vadak thanks for the sub digatama demu obata jaya
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Prabuddha Kulatunga
Thank u sub walata machan. apoo may wenakan ayt inna giyama kathawat amataka wenawa bn.
Sanjaya
Ela bro
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Dilshan
bro american beauty film ekata sub eka hadala denawada
niyama Film ekak
plz broDilshan
niyamai bro
ela ela
jayen jayamaduranga
mala paninawa yako mehema parakku karanakota mun
kosala
අලුත් එපියට සබ ඕනි බ්‍රෝ...... ප්ලීස්........
suban jeilan
Machan Lucifer s2 e14 sub 1 one..
damith
thanks saho
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි..................
MAALnath
Thanks .............good luck ......................
Anonymous
thanks brother
Roshan
Thnx bro.Great job.Good luck....
Advertisement

සබ් එකට තුති යසිරු සහෝ
එලම....