Watch Trailer

Chicago PD [S04 : E21] with Sinhala Subtitles | අපරාධ ඉගැන්නුම් කරුවා..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 21 වැනි කොටස. ඉතිං මේ කොටස ගැන කියනවනම් මුලින්ම බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. ඉතිං එහිදී කොල්ල කරුවන් ආරක්ෂක නිලධාරියාට සහ මුදල් අයකැමි වරියකට වෙඩිතබා මුදලුත් රැගෙන පලායනවා. ඒ වගේම වෙඩි තැබීමෙන් ආරක්ෂක නිලධරියා මිය යනවා. ඉතිං එම සිද්ධියට මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ බුද්ධි…

Chicago P.D.S04

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 21 වැනි කොටස. ඉතිං මේ කොටස ගැන කියනවනම් මුලින්ම බැංකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. ඉතිං එහිදී කොල්ල කරුවන් ආරක්ෂක නිලධාරියාට සහ මුදල් අයකැමි වරියකට වෙඩිතබා මුදලුත් රැගෙන පලායනවා. ඒ වගේම වෙඩි තැබීමෙන් ආරක්ෂක නිලධරියා මිය යනවා. ඉතිං එම සිද්ධියට මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ බුද්ධි අංශයේ ලින්ඩ්සේ සහ ජේ විසින්. ඒ වගේම එම සිද්ධිය මත ක්‍රියාකරමින් සිටින සොරකම් – මිනීමැරුම් අංශයේ තවත් නිලධාරිණියක් එම ස්ථානයට පැමිණ එම පරීක්ෂණයට හිමිකම ඉල්ලා සිටිනව. නමුත් පොලිස් ප්‍රධානියාගේ නියෝග අනුව මෙම පරික්ෂණයත් විසදීම සදහා බුද්ධි අංශය වෙතටම බාර වෙනවා. ඉතිං සාජන් හෑන්ක් වොයිට් එම පරීක්ෂණය අතර මගදී අර මුලින් සදහන් කරනලද නිලධාරියගේ උදව් ලබාගැනීමට තීරණය කරනවා. ඉතිං අද කොටසේ දකින්න ලැබෙන්නේ සොරකමක් සහ මිනීමැරුමක් සහිත පරීක්ෂණයක් විසදන ආකාරය. ඒ වගේම ඉතිං කිම් බ`ජස් ගේ නිමාඩු ගැනීම නිසා හිස් වූ ස්ථානයට අර මුලින් සදහන් කරන ලද නිලධාරිණියට හෑන්ක් වොයිට්ගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඉතිං ඇය එය බාරගනීදැයි බලන්න වෙන්නෙ ඊළග කොටසෙදි තමයි.

ඒ වගේම කියන්න ඕනෙ චිකගෝ පීඩී නරඹන අය දන්නවා මෙම 4 වැනි කතාමාලාව කොටස් 23 කින් සමන්විතයි සහ එය දැනටමත් විකාශය වී අවසන් බව.(23 වැනි කොටස විකාශය වුණේ මැයි 17 වැනිදා) ඉතිං ඒ කියන්නෙ මට ලබාදෙන්න තවත් කොටස් දෙකක් ඉතිරිවී තිබෙනවා. ඒ වගේම ඒ කොටස් දෙකටත් හැකි ඉක්මණින් උපසිරැසි ලබා දෙන්නම්. එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ඉල්ලා සිටිනවා. ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!!!!!!!!

 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E21.Fagin.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,486 downloadsDownload Chicago.PD_.S04E21.Fagin_.KILLERS.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,486 downloadsDownload Subtitles35 KB

9 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. Bobby

    Thank you Very much

  3. AWNCK

    Thanks Bro... Very very greatful................

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tilantha1

    thank you soo much season 5 tath sub denawa neda awahama :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shooo....

  8. sndharuwan

    thanks bro....

  9. gimhan9187

    aluth season aka sub danna bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.