සමාවෙන්න ඕනේ එහෙමනම් මේක ගේන්න ටිකක් පමා වුනා. ටිකක් කිව්වට ගොඩක්. ඉස්සරහට හැමදාම මෙහෙම පමාවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි කියන්නේ. හරි එහෙමනම් කතාව ගැන කෙටියෙන් බලමුකෝ. අද රාසා කණ්ඩායම තමන්ගේ කලින් හසුරුවන්නා වුන ටේබර් කල්චෙක්ව හොයාගෙන ට්‍රොගොට් සමාගමට අයත් ජනපද ලෝකෙකට…

සමාවෙන්න ඕනේ එහෙමනම් මේක ගේන්න ටිකක් පමා වුනා. ටිකක් කිව්වට ගොඩක්. ඉස්සරහට හැමදාම මෙහෙම පමාවීම් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි කියන්නේ. හරි එහෙමනම් කතාව ගැන කෙටියෙන් බලමුකෝ.
අද රාසා කණ්ඩායම තමන්ගේ කලින් හසුරුවන්නා වුන ටේබර් කල්චෙක්ව හොයාගෙන ට්‍රොගොට් සමාගමට අයත් ජනපද ලෝකෙකට යනවා. මේ ලෝකේ සමාගම සහ කම්කරුවෝ අතර මතභේදත්මක තත්වයක් තියෙන්නේ. මේ නිසාම සික්ස් මැදිහත් වෙනවා මේ දේවල් විසදන්න. හැබැයි වැඩේ කොට උඩ ගිහින් නවතින්නේ. ඔය අතරේ රියෝ සැලසුම් කරනවා රාසා කණ්ඩායමෙන් පළිගන්නේ කොහොමද කියලා.
හොදා එහෙමනම් මේ ටික හොදටම ඇතිනේ නේද? හරි එහෙමනම් ලබන සතියේ හමුවෙමු. ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Dark Matter – 03×03 – Welcome to the Revolution.PROPER.AVS.English.C.updated.Addic7ed.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,740 downloadsDownload Dark-Matter-03x03-1.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
චතුරබුද්ධි
xXx
උපසිරසයට ස්තූති සහෝ ❤️
පුලුවන්නම් කවුරු හරි Once Upon A Time සීරිස් ටිකටත් සබ් කරන්නGathsara Umesh Kumara
Bohoom sthuthiy ayyee
Lakmal
Elooooooo
CMJ
THANK YOU VERY MUCH!!!!!
Udara Damith B/K
උපසිරසයට ස්තූති
ලබන සතියේ හමුවෙමු.Krisantha Liyan
ela ela bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Thusitha
උපසිරසයට ස්තූති සහෝ
harsha
බොහෝම ස්තූතීයි මධූක. ඉතාම අගය කරනවා අපි වෙනුවන් වන මහන්සිය. ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Advertisement




<3 <3 <3