Watch Trailer

Cinderella and Four Knights [2016 : E03 & E04] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස ඔන්න කොහොම හරි යූන් හා වොන් කැමති වෙනවා මේ කුමාරවරු ඉන්න මාලිගාවට යන්න. එතන තියෙන පහසුකම් දැක්කම යූන් හා වොන් පුදුම වෙනවා. සීයගේ අරමුණ තමයි ඇය ලවා මේ තමන්ගේ අහංකාර මුණුබුරෝ තුන්දෙනාව සමගි කරවන එක. ඒත් මේ තුන් දෙනා නම් ලේසියෙන් සමාදාන වෙන අය නෙවෙයි වගෙයි. කන්ග් සියෝ වූ, කන්ග් හයින් මින් දෙන්න…

Cinderella and Four Knights TV1

3 කොටස
ඔන්න කොහොම හරි යූන් හා වොන් කැමති වෙනවා මේ කුමාරවරු ඉන්න මාලිගාවට යන්න. එතන තියෙන පහසුකම් දැක්කම යූන් හා වොන් පුදුම වෙනවා. සීයගේ අරමුණ තමයි ඇය ලවා මේ තමන්ගේ අහංකාර මුණුබුරෝ තුන්දෙනාව සමගි කරවන එක. ඒත් මේ තුන් දෙනා නම් ලේසියෙන් සමාදාන වෙන අය නෙවෙයි වගෙයි. කන්ග් සියෝ වූ, කන්ග් හයින් මින් දෙන්නා ඇයට පහසුවක් වුනත් කන්ග් ජි වොන් නම් කොයි වෙලාවක වත් එහෙම වෙන්නේ නැහැ.

4 කොටස
ඔන්න හා වොන්ට සීයා පලවෙනි මෙහෙයුම බාරදෙනවා. ඒක තමයි මේ තුන්දෙනාව එකට කෑම මේසෙට වාඩි කරවන එක. මොකද මෙච්චර කාලෙකට එයාලා කවදාවත්ම එහෙම කෑම කාලා නැහැ. අතීතය හාරඅවුස්සලා බලපුවම ඒ අයට ඒ ගැන සාධාරණ හේතු තියෙනවා කියලා හා වොන් තේරුම්ගත්තත් තවදුරටත් එයාලට එහෙම තනි වෙන්න දෙන්න නම් ඇගේ අදහසක් නැහැ වගේ.

Cinderella and Four Knights (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E03.160812.HDTV.x264.360p-NEXT-Ernie

Cinderella.and.Four.Knights.E04.160813.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

2,097 downloadsDownload Cinderella-and-Four-Knights-2016-E03-E04.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                     All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,097 downloadsDownload Subtitles46 KB

26 comments

  1. widuranga

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  2. kavinda

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.

    මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ.

  3. sumith madushanka

    thanks

  4. buddhika

    ammo niyamai..denakam hitiy ilaga tika..thanx akke.

  5. dila

    action k drama ekakata sub dennakooooooooooooooooo

  6. Gathsara Umesh Kumara

    sab ekata sthuuthiy sahooo…….

    You See Me 2 2016 thama naeththe mokooo

  7. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. praneeth madu

    tnk u

  9. jinadaree

    thanks akke...

  10. Dinesh Sapumal Bandara

    නියමයි අක්කේ,සබට තුති...

  11. Krishan NiShalya

    thankz akke....!
    ☺☺☺☺☺

  12. Chami.S

    Thanks.
    Good Luck...

  13. Sanka

    ME inderella.and.Four.Knights Drama ake torrent aka ganne widihak nahene.. kohomada ganne

  14. Laliya Adikari

    සබ් එකට ගොඩක් ස්තූතියි. තව ලස්සන කොරියන් ඩ්‍රාමා එකක් තියෙනවා W two world කියලා. පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Soori

      කනිෂ්කා සොයුරියේ....
      මේ උපසිරැස දෙකටත් බොහෝම ස්තුතියි.

      හැබැයි එක දෙයක් කියන්න තියෙනවා.
      ඔයාට ඇති වැඩ රාජකාරිත් එක්ක ඔයා කාර්ය බහුල වෙලා වෙන්නත් පුලුවන්...
      නැත්නම් අසනීපයක් ද දන්නෙත් නෑ. එහෙමනම් නිරෝගී සුව පතනවා....
      ඒත්........
      සඳුදායි අඟහරුවාදායි ආව 13 හා 14 කොටස් බාගත කර ගෙන බලාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. මේකේ උපසිරැසි දෙනවා වගේ ම “එන්න යමු අවතාර අල්ලන්න“ අමතක කරන්න, අතපසු කරන්න එපා. තව කොටස් හතරනේ.
      දවස් 5ක් බලා ගෙන ඉඳලා බැරිම තැන මේ ලියන්නේ...
      ඒ උපසිරැසිත් දෙන්න කරුණාකරලා....
      අපට ඔයාලාගෙන් තොරතුරක් දැන ගන්න විදියක් නැති නිසා මේකටවත් උත්තරයක් දෙන්න.
      ආයෙත් ස්තුතියි අප වෙනුවෙන් වැය කරන ඔබේ කාලයට, ශ්‍රමයට...!!!

    2. Ashen

      Link plz

  16. Uddeepa Rozzer

    thankz අක්කියෝ

  17. Uddeepa Rozzer

    අනිත් episode 2කටත් ඉක්මනට සබ් දෙන්න

  18. lakshitha

    deepu epicoide walata thankzzzz,...

  19. නවින් නිසල්

    තැන්ක්ස් වේවා !! (y)

  20. nadun

    anith ewata sub nathda

  21. chamara

    aiyo sub nethda

  22. Chami.S

    ithuru ewath ikmanata denna plz..

  23. Ashen

    Link plz