Watch Trailer

The Batman [S02 : E01] with Sinhala Subtitles | ජෝඩු ජෝඩු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ එපියෙත් ඉන්නෙ, කැට්වුමන්, පෙන්ගුයින් දෙන්නම එකට මේ කතාවෙදි පෙනී ඉන්නවා. පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ…

The-Batman-TV-1

ඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ එපියෙත් ඉන්නෙ, කැට්වුමන්, පෙන්ගුයින් දෙන්නම එකට මේ කතාවෙදි පෙනී ඉන්නවා.

පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ කතාවක් තමා අද තියෙන්නෙ. එක්තරා පිළිම දෙකක් තියෙනවා. ඒවා පූසෙක් සහ කුරුල්ලෙක් වගේ. පූසා කියන්නේ ඊජිප්තු යුගයේ දේවත්වයෙන් සලකපු සතෙක්, කුරුල්ලාගෙන් සංකේතවත් වෙන්නේ ඊජිප්තු හිරු දෙවිඳු. ඒ දෙවියන්ගෙ නම “රා”. අර ගමේ ගොඩේ බොන ජාතිය නෙවෙයි ඈ.

ඔයාලා දන්නවා ඇති ඔය පූසෝ වගේ පිළිම, රූප අනන් මනන් වලට කැට්වුමන් ඇදිලා එන බව. ඔන්න ඔය පූස් පිළිමෙත් පන්නගන්න කැට්වුමන් එනවා. ඒ අස්සෙම පෙන්ගුයින් ටත් ඕන වෙනවා ඔය පිළිමය හොරකම් කරන්න. කැට්වුමන් එන්නේ පිළිමෙට ආස නිසා වුණත් පෙන්ගුයින් නම් එන්නේ පිළිමෙට ආසාවෙන් නම් නෙවෙයි. ඒ මොකටද කියලා දැනගන්න, (හැමදාම කියනවා වගේ) මේ එපිය බලලාම ඉන්න. 😀 ඊළඟ එපිය අරන් එනතුරු, ඔබට ජය!

 

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

728 downloadsDownload The.Batman.S02E01.baiscopelk.zip13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

728 downloadsDownload Subtitles13 KB

7 comments

  1. Gathsara Umesh Kumara

    හම්මෝ..එනකම් බාලාගෙන් ඉදියේ....

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ishan Madusha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.ඉදිරි කාලය තුළදි මේ japanese anime series වලටත් උපසිරැසි කරන්න
    බලන්න.තාමත් japanese anime series එකකටවත් සිංහල උපසිරැසි දී නැති එක ලොකු අඩුවක්
    මේ කාරනය සලකා බලන්න සහෝ.ජය වේවා!

  4. ihsan

    THank you saho!

  5. Lahiru lakmal

    Thank you

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Naveen Rangana

    Thanks saho.banna parakku una data iwara una nisa.Ela jaya wewa.................................