Watch Trailer

Cinderella and Four Knights [2016 : E11 & E12] with Sinhala Subtitles | සින්ඩරෙල්ලා සහ කුමාරවරු හතරදෙනා [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස කන්ග් ජි වොන් හයි ජිට ආදරෙයි කියලා හා වොන් වරදවල වටහගෙන ඉන්න වෙලාවෙ මෙන්න ජි වොන් හයි ජිව අහස් මාලිගයට එක්කගෙන එනවා. ඇගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා ඇය අසරණ වෙලා ඉන්න නිසයි ඔහු එහෙම කරන්නේ. ඒත් ඇය ආවට පස්සේ අහස් මාලිගයේ පිරිමි ළමයින්ගේ හැසිරීම වෙනස් වෙනවා. ගෑණු ළමෙක් ගෙදර ඉන්න නිසා ඔවුන්…

Cinderella and Four Knights TV1

11 කොටස
කන්ග් ජි වොන් හයි ජිට ආදරෙයි කියලා හා වොන් වරදවල වටහගෙන ඉන්න වෙලාවෙ මෙන්න ජි වොන් හයි ජිව අහස් මාලිගයට එක්කගෙන එනවා. ඇගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වෙලා ඇය අසරණ වෙලා ඉන්න නිසයි ඔහු එහෙම කරන්නේ. ඒත් ඇය ආවට පස්සේ අහස් මාලිගයේ පිරිමි ළමයින්ගේ හැසිරීම වෙනස් වෙනවා. ගෑණු ළමෙක් ගෙදර ඉන්න නිසා ඔවුන් පරිස්සම් වෙන බවක් තමයි එතනින් පේන්නේ. ඒ ගැන හා වොන්ට දුකක් ඇති වෙනවා. මේ අතර මෙන්න හා වොන්ගෙ තාත්තා කියලා කෙනෙක් ඇයව හොයාගෙන එනවා…

12 කොටස
තමන්ගේ තාත්තා කියලා මේ ආපු කෙනාව පිලිගන්න හා වොන් ගේ හිත ඉඩදෙන්නෙම නැහැ. ඇයට විස්වාස කරන්න බැහැ තමන්ගේ මව මේ වගේ කෙනෙක්ට ආදරේ කලා කියලා. හා වොන්ගේ අම්මගේ මිතුරෙක් තමයි මේ විදිහට හා වොන්ව හොයාගෙන එන්නේ. ඔහු ඇත්තටම හා වොන්ව රවට්ටලා ඇගෙන් සල්ලි ගන්න තමයි හදන්නේ. මේ ගැන දැනගන්න ජි වොන් ඔවුන්ගේ ගැටළුව විසඳන්නයි සූදානම...

Cinderella and Four Knights (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Cinderella.and.Four.Knights.E11.160916.720p-NEXT-PURE-Lopa-Town

Cinderella.and.Four.Knights.E12.160917.720p-NEXT-CineBus-ENT-RAiN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,304 downloadsDownload Cinderella.and_.Four_.Knights.E11.E12.Baiscopelk.com_.rar37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episodes                       All Episodes                       Next Episodes>>

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,304 downloadsDownload Subtitles37 KB

16 comments

  1. Soori

    බොහෝම ස්තුතියි කනිශ්කා නංගියේ උපසිරැසිවලට.....!

  2. kaveen

    bohoma sthuthie...thawa koren ekakatath meka ekkama sub denna puluwannam...

  3. kavinda

    අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

  4. kaveen

    akke ikmanata anith sub tikath denna thx sub akata

  5. Nawodi

    thanx akki. Anith ewath oyata puluwn widihata denna. Thank you so much

  6. nuwan maduranga

    thankuuuu akke [Jealousy Incarnate] mekatath puluwannan sab denna.supirima ekak.api danna ayamay inneth appa.....

  7. Dish

    thank you akka...... digatama sub denna haki wewa !!!

  8. Kulanjana Maduranga

    niayamai…denakm balan unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Cha

    Thanks akke...13 , 14 episode awith...ikamanata sub dennako akko...

  10. Suu

    Thank u

  11. Sajith Thilakarathne

    akkiyo thanks... godaaaak thawa korean ewata denno

  12. කුමුදු

    කණිෂ්කා අක්කේ අනේ13 14 කොටස්වලට sub දෙන්නකෝ..

  13. ishi

    mea kathawen passe healer ekata sub denna kooooooo

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Nirash

    Emergency Couple tv series sub dennakoo...

  16. Skorea

    අනේ the king loves drama එකට sub දෙන්නකෝ.