ඔන්න එහෙනන් නැවතත් ඉතා අපූරු කතාමලාවකට උපසිරැස ලබාගෙන එන්න හැකියාවක් ලැබුණා. කට්ටිය බලලත් ඇති. දැනට මානප 26539 ලබාගනිමින් Top IMDb 250 ඇතුළට ගියපු රූපවාහිනී කතාමාලාවක් වෙනව මෙය. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 100% ලබාගැනීමට සමත් වී තිබෙනවා. මුලින්ම කියන්න ඕන මේකට එකතු කරගත්තු නවෝදනී අක්කිට ස්තූතිවන්ත…

ඔන්න එහෙනන් නැවතත් ඉතා අපූරු කතාමලාවකට උපසිරැස ලබාගෙන එන්න හැකියාවක් ලැබුණා. කට්ටිය බලලත් ඇති. දැනට මානප 26539 ලබාගනිමින් Top IMDb 250 ඇතුළට ගියපු රූපවාහිනී කතාමාලාවක් වෙනව මෙය. ඒවගේම තමයි කුණු තක්කාලි අගය 100% ලබාගැනීමට සමත් වී තිබෙනවා. මුලින්ම කියන්න ඕන මේකට එකතු කරගත්තු නවෝදනී අක්කිට ස්තූතිවන්ත වෙනවයි කියල. අපි බලමුකො අද කොටසේදී මොකද්ද වෙන්නෙ කියල.
ලෝරන්ස් ලාරූසෝ ගැන ඇත්තටම ඉර්ෂියාවකින් ඉන්නෙ. ඉතිං ඔන්න ඔහි මිගෙල්ට කරාටෙ උගන්වන්න යනව. ඉතිං මේ ඩොජෝව දමන්නෙ ඒ අසල ඇති ස්ථානයකින්. හෙන ජරාවට ගිය ස්ථානයක්. ඔය අස්සෙ තමයි ලෝරන්ස් මිගෙල්ට උගන්වන්නෙ. ඔන්න ඔතනදි පැමිණෙනවා සෞඛය දෙපාර්තමේන්තුවේ නියෝජිතවරයෙක්. ඔහු පවසනවා ඒ ස්ථානය ව්‍යාපාර කිරීම සඳහා සුදුසු ස්ථානයක් කරන්න කියා. ඉතිං මෙයාලා ඒකෙ හැමදෙයක්ම හරිගස්සවල ව්‍යාපාරයක් කරන්න තමයි අදහස. ඒ වෙනත් ළමයින්ට කරාටෙ උගන්වන එක. ලාරූසෝ මේ ගැන ගොඩක් අවුලෙන් ඉන්නෙ. මොකද ඔහුගෙ හිතේ මීට අවුරුදු ගාණකට කලින් වෙච්ච කිසිම දෙයක් අමතක වෙලා නැහැ. ඔන්න ඔය අතරෙ තමයි ලාරූසෝගෙ දියණිය ඔහුට පවසනවා ඔහුයි කයිලර් අතරෙයි සම්බන්ධයක් තිබෙන බව. ඉතිං මොහු කයිලර්ට රෑ කෑමකට අඬගහනව. ඔතනදි ලාරූසෝ හට දැනගන්න ලැබෙනවා කයිලර් හට ලෝරන්ස් පහරදුන්න විත්තිය. ඒවගේම තමයි ලෝරන්ස්ගෙ පුතා කොහොම කෙනෙක්ද කියල අද කොටසෙන් දැනගන්න ලැබෙයි. ඉතිං අපි බලමුකො ලාරූසෝට ලෝරන්ස් හම්බ උනහම මොනා කරයිද කියල. මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,880 downloadsDownload Cobra-Kai-S1-E2-2018.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
15 comments
kelumchathuranga
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Gayan ranga
උපසිරැසියට බොහෝම ස්තුතියි..
Kulanjana Maduranga
subata thanks
කෞශල්‍ය දුෂ්‍යාන්
ado sabata thankz bn.puluwan ikmanata okkoma tika dila dahan.sada jaya mchn.
anil chamara123
Thank hemotama. Master z ip man legacy meke sinhala sub denna puluwanda
DILEKA
Thanks for the sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dodanchama
thanks machan sub 1kata
Mr.pamz
thanks
MAALnath
Thanks .................good luck ......................
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Advertisement
![Cobra Kai (2018) [S01 : E02] Sinhala Subtitles | පළමුව පහරදීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Cobra-Kai-2018-2.jpg)


thanks