කොහොමද යාළුවනේ. අද මේ කතාවේ පස් වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවේ මමයි. රවිඳු රුක්ෂාන් සහෝදරයා මගෙන් ඇහුවා මේ කරන්න පුළුවන්ද කියලා. ඒ වෙන තුරුම මේ කතාව ගැන මගේ වැඩි උනන්දුවක් තිබුණේ නෑ. ඒ වගේම මට මේකේ පෙර කොටස් නරඹන්න වෙලාවක් ලැබුණෙත් නෑ. ඒ නිසා මම කතාවේ පෙර කොටස් ගැන මොකුත් නොකියා කෙලින්ම අද කොටසට එන…

මිගෙල් ජොනී එක්ක හුඟක් හොඳින් කරාටේ පුහුණුව කරගෙන යනවා. මේ අතරේ ඩැනියෙල් ජොනීව එලවන්න සැලසුමක් හදමිනුයි ඉන්නේ. හැබැයි ඉතින් ඒකෙන් පහර වදින්නේ ජොනීට විතරක් නෙවෙයි. අහිංසක මිනිස්සු කීප දෙනෙකුටම උන් හිටි තැන් නැති වෙන්නත් ඉඩ තියන විදිහේ සැලැස්මක්. ඒ අතරේදී කෝබ්‍රා කායි පන්තියට අළුත් ශිෂ්‍යයෙක් එකතු වෙනවා. හරියටම කියනවා නම් ශිෂ්‍යාවක්. ජොනී බලාපොරොත්තු වුණ විදිහේ කෙනෙක් නොවුණත් එයාට පන්තියට ඇතුළු වෙන්න ලැබෙන්නේ මිගෙල් නිසයි. ඒ වගේම අන්තිමේදී මිගෙල් තමන් ඉගෙනගත්ත දේවල් වලින් වැඩක් ගන්නවා. ඒ හේතුව නිසාම ජොනීටත් ලොකු වාසියක් ලැබෙන්නයි යන්නේ. ඉතින් මේ සියල්ල දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. යන ගමන් අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා.
සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,415 downloadsDownload Cobra-Kai-S1-E5-2018.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
13 comments
සසිඳු කවීශ ගමපතිරණ
Achi
Thanks ❤️
Dushandc
thanks , dawsata ep 2 sub denna puluwannam ela, hadissi balala iwara karanna
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්....
Hashan M. Priyadarshana
Thank you sis sub ekata...
Jaya wewa!Dilshan Kelum
THanls machn...
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයMr.pamz
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .............good luck .........................
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Advertisement
![Cobra Kai (2018) [S01 : E05] Sinhala Subtitles | සමබරතාවය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Cobra-Kai-2018-2.jpg)


Sub ekata thanks.