Watch Trailer

Kingdom [S01 : E03] Sinhala Subtitles | රජකම උදෙසා කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

මේ කියන්න හදන්නේ kingdom 2019 කතා මාලාවේ තුන්වන දිග හැරුම ගැන.කවුරුත් දන්නවනේ ඉතින් Netflix වැඩක් කලොත් ඉතින් සුපිරි කියල. මේ කතා මාලාවත් ඉතින් එයාලගේ වැඩක් තමා. ඉතින් මේක මම බාරගත්ත වැඩක්නම් නෙවෙයි. අපේ කවිශාල් රන්සිත මලයා තමයි ඉල්ලුවේ 3 වෙනි එපියට උපසිරස කරලා දෙන්න පුලුවන්ද කියලා. ඉතින් නැ බැ කිය…

මේ කියන්න හදන්නේ kingdom 2019 කතා මාලාවේ තුන්වන දිග හැරුම ගැන.කවුරුත් දන්නවනේ ඉතින් Netflix වැඩක් කලොත් ඉතින් සුපිරි කියල. මේ කතා මාලාවත් ඉතින් එයාලගේ වැඩක් තමා. ඉතින් මේක මම බාරගත්ත වැඩක්නම් නෙවෙයි. අපේ කවිශාල් රන්සිත මලයා තමයි ඉල්ලුවේ 3 වෙනි එපියට උපසිරස කරලා දෙන්න පුලුවන්ද කියලා. ඉතින් නැ බැ කියන්නේ නැතුව කෙලින්ම වැඩේට බැස්සා. පොඩි ගැටලුවකට තිබ්බේ කලින් එපි 2ක බලපු නැති එක තමයි එත් ලොකු අවුලක් උනේ නැ

මේ එපියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම් දැන් මං. සොහොම්බි ප්‍රහාරයකින් තමයි පටන් ගන්නේ. ඔටුන්න හිමි කුමාරයට විරුද්දව කුමන්ත්‍රණයක් ඇති වෙලා තිබෙන වෙලාවක තමයි මේ කලබල සියල්ලම සිද්ද වෙන්නේ. ඒවගේම මේ සොහොම්බි නිර්මාණය උන හේතුවත් මේ කෙටස තුල ඇතුලත් වෙලා තියෙනවා. අවසානයේ සියල්ලම මැදි හත් වෙලා මේ අසාදනය ඇති උ සිරුරු පුච්චා දමන්න තීරණය කරනවා. මොකද දහවල් කාලය තමයි ඒ දේ සඳහාය ලැබෙන හොඳම වෙලාව රාත්‍රී කාලයේ ඔවුන් නැවත අවදි වෙන නිසා. නමුත් ඔක්කොම සිරුරු පුච්චන්න කිඋව්වට ඔක්කොම කරන්නේ නැ රහසි ගතව දෙයක් සිද්ද වෙනවා. ඉදිරි කොටස් වල බලමු මේ සිදු වන දේ නිසා රාජධානියේ අනාගතයට කුමක් සිදු වෙයිද කියාලා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

15,304 downloadsDownload Kingdom-S01-E03.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

15,304 downloadsDownload Subtitles21 KB

30 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. maikee

    supiri supiri patta ah kathawa. sub ekata tanx. walking dead eke nam unta peya 24 a ma innawane. mun reta witarai ,,, ela ela

  4. Kulanjana Maduranga

    subata thanks

  5. maikee

    Supiri katawa.

  6. Thisara kavinda

    thanx bro subata

  7. thumindu2000

    Thanx ✌️

  8. DILEKA

    Thanks for the sub.

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Nilupul malindu

    බොහොම ස්තූතියි......

  11. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි......... ජයවේවා..........!!!!!!!!!!

  12. Eranda Malith 2.0

    Thanks bro

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Milind@

    Thanks saho

  15. My Pornn

    ,මේ එපිය ඩව්න්ලෝඩ් කරන්න බෑනේ. පොඩ්ඩක් දන්නකෙනෙක් කියනවද. කලින් එපි 2ක නම් අවුලක් නෑ.

    1. malithmadhushan45

      baiscopedownload.com eke athi

  16. deliya

    thanks sahodaraya.maru aaa.budusaranai jayawewa.

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  18. Maneth

    අයියේ ඇත්තටම ඔයාලට ගොඩක් ස්තූතියි මෙච්චර උනන්දුවෙන් මේ ඩ්‍රාමා එකේ සබ් අරන් එනවට,මම කාලෙකින් මේ සයිට් එක පැත්තෙ ආවෙ.ඕලෙවල් ඉවරවෙලා ගෙදර හිටපු කාලෙ නං මේකෙ මුල් බැහැගෙන හිටියා.මම කොරියන් කතා පිස්සෙක්.ඉතින් ඔයාලා හැමෝටම ආදරෙයි,අපිට සබ් දෙනවට,ඔයාලා හැමෝට ම ජය වේවා

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  20. Sandarunimsara

    Sub ekata tnx bro

  21. සචින්ත කල්හාර බෙනට්

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජය වේවා...!

  22. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!

  23. Isuru Ishara

    Thank you very much

  24. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  25. Nilush Angana

    Sub ekata thanx

  26. Anonymose

    ELAMA SAB EKATA THANKS KEEP IT UP BRO

  27. Anonymose

    maru

  28. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  29. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..