Watch Trailer

Game of Thrones [S8E04 – The Last of the Starks] Sinhala Subtitle (18+) | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ 500 වෙනි උපසිරැසියට සුබ පතපු හැමදෙනාටම. ඒ හයිය තමා මාව තාමත් මේකෙන් මිදෙන්න අමාරු තත්වෙකට පත් කරවන්නේ. දෙවෙනුව වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Himansha ට හා Nimal Ekanayake වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච…

මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ 500 වෙනි උපසිරැසියට සුබ පතපු හැමදෙනාටම. ඒ හයිය තමා මාව තාමත් මේකෙන් මිදෙන්න අමාරු තත්වෙකට පත් කරවන්නේ. දෙවෙනුව වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Himansha ට හා Nimal Ekanayake වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් එකට අදාළ ඊමේල් එකෙන් සම්බන්ධ කරගන්න මේල් කළා. පිළිතුරු එවන්න කියලත් ඉල්ලනවා ඔවුන් දෙදෙනාගෙන්ම. ඒ වගේම මේ සතියෙත් අහන පැනයට අදාළ පිළිතුරු ලබාදීමේ කාල වේලාව අවසන් වූ පසු, දිනුම් ඇදීමේ අවස්ථාව හා ජයග්‍රාහකයින්ව හා පෝස්ට් එකේ පැනය අහපු තැනම පෙන්වනවා. ඉතින් බදාදා වගේ වෙනකොට ඇවිල්ලා බලන්න ඔයාලත් දින්නද කියලා.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි උපසිරැසිය ලබාදෙනකොට ඔබගෙන් පැනයක් අහනවා. ඊට පාදක කරගන්නෙ තරිඳු සහෝගේ වීඩියෝවකින් හෝ නෙරංජි නගාගේ අගනා ලිපියකින්. ඔබට තියෙන්නෙ හරි උත්තරය හොයාගෙන මේ ලිපියට පහළින් කමෙන්ට් කරන එකයි. ලැබෙන්නේ පෝස්ට් එක පළවී පළමු පැය 24 ක කාලයක් පමණයි. ඒ කාලය ඇතුළත ලැබෙන නිවැරදි කමෙන්ට් අතරින් අපි අහඹු ලෙස දෙදෙනෙක්ව තෝරලා, ජයග්‍රාහකයාව කමෙන්ට් කිරීමට පාවිච්චි කළ ඊමේල් එක ආධාරයෙන් සම්බන්ධ කරගෙන අදාළ ත්‍යාගය පිරිනමන කටයුතු සම්බන්ධීකරණය කරගන්නවා. තෑග්ග GOT ටීෂර්ට් එකක්. ඊට අදාළ කටයුතු විනිවිද භාවයකින් යුතුව හැමෝටම පෙනෙන්නට සලස්වන්න අපි සූදානම්.

අද අහන පැනය : නෙරංජි හිතන විදිහට නයිට් කිං ගේ නියම අරමුණ කුමක්ද ? නිවැරදි පිළිතුර : Three-Eyed Raven ඝාතනය කිරීම

පාදක කරගත වීඩියෝව හෝ ලිපිය : මෙතනින් බලන්න.

නිවැරදි පිළිතුරු දුන්න 87 දෙනෙක් අතරින් ජයග්‍රහණය ලබන්නේ…
1. Priyashan1234 කමෙන්ට් අංක 783534
2. Harith Hansaka කමෙන්ට් අංක 783565
දිනුම් ඇදීමේ අවස්ථාව මෙතනින් බලන්න.

හරි එහෙනම් වෙනද වගේම අපි මීට කලින් විකාශය වූ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. වැඩියෙන් කළමනා දාල ලියන්නෙ නෑ. තරිඳූ හා නෙරංජි දෙන්න ඒක ඉතා ඉහල මට්ටමෙන් ඉටු කරගෙන යන හින්දා. 🙂

 

වින්ටර්ෆෙල් වලදී. (සිතියමේ අංක 01 )

 

ගිය සතියෙ කොටස බොහෝ දෙනා එක එක විදියට වැළඳගත්ත කොටසක් වුණා. මහා යුද්ධය සිදුවුණා. නිශාචර රජුට මාරාන්තික පහර එල්ල කරන්නේ ආර්යා විසින්. යුද්ධය නිසා ඩොත්‍රාකි හමුදාව සහමුලින්ම පාහේත්, ඉතිරි හමුදා වලින් වැඩි කොටසකුත් ඩැනී ඇතුළු උතුරට නැතිවුණා. ප්‍රධාන චරිත වලින් ජෝරා, තියොන් සමඟ එඩ්, ලියානා මෝමන්ට්, බෙරික් මියගියා. මෙලිසැන්ඩ්‍රා සිය මාලය ගලවා දමා දූවිල්ලට හැරවුණා. ඒ වගේම තවත් බොහෝ දේ සිදුවුණා. ප්‍රධාන කරුණු ටික කිව්වම මදෑ.

එහෙනම් බාගෙන බලන්න. පැරණී ලිපි වගේම වඩා යාවත්කාලීන් විස්තර අඩංගු තරිඳු සහෝගේ හා නෙරංජි නගාගේ ලිපි වලට සබැඳූම් පහළ දක්වා තිබෙනවා. එහෙනම් අද කොටසේ ජයග්‍රාහකයාව තෝරාගැනීමේ ක්‍රියාවලින් දැන් ඇරඹෙනවා. ඔබ සැමට ජයම වේවා෴෴

කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.

 

 

Works with –  AMZN.WEB-DL, MEMENTO, TURBO & iNTERNAL.AMRAP Releases

ඕනෑම ටොරන්ට් අඩවියකින් බාගත කරගන්නා ඉහත සඳහන් ටොරන්ට් සඳහා මෙම උපසිරැසිය සහය දක්වනු ඇත.

73,767 downloadsDownload GOT-S08E04.0737update.zip153 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

73,767 downloadsDownload Subtitles153 KB

275 comments

  1. Mr.pamz

    Thanks bro

  2. Jenith

    thank you sahoo

  3. sachithmilanga

    thanks

  4. yomalsanjaya

    තෑන්ක්ස් බං !

    1. Mohomed_Ismath

      Thank you.

  5. Chamod_Sasitha

    සුපිරිම මචන් බොහොම ස්තූතියි. ජය

  6. Hashith Milan Eranga

    Thanks i am the first one download

    1. dewnilu

      Thnx sub ekt.. saho... deweni episode eke got tShert ekk vin kla mm.. thma mukuth තොරතුරක් mat labunna........

    2. Priyanga wijesinghe

      ත්‍රි අයි රෙවන්ගේ මතකය අළුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම, එහෙම කරෝත් විතරයි නයිට් කිං ට සෝම්බිලා පාලනය කරන්න පුළුවන්.

  7. Thushanga Piuminda

    thanks 4 sub

  8. Chathu_OO

    wow...
    nice...

  9. Pamitha Lakpura

    Three eye raven ge mathakya wen knkt pawarann kalin branwa marana 1

  10. chama490

    royli sira wddek bn uba gd lk

  11. wpgp

    ත්‍රී අයි රේවන් තම මතකය අළුත් කෙනෙකුට පැවරීමට පෙර විනාශ කිරීම

  12. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks for the Sinhala Sub.

  13. nkrtharinda95

    ගොඩක් ස්තුතියි සබ් එකට. කියල වැඩක් නෑ බං උඹල මේ කරන සේවය. ජය වේවා.

    තෙඇස් කාකයාගෙ මතකය තව කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන් කොලුවව මරන එක තමා උත්තරේ

  14. kcn

    Thankz Mcn... B.s

  15. Sachintha Pradeep

    නයිට් කින්ගේ අරමුණ ත්‍රී ඇයි රෙවන්ගේ මතකය තවත් අයෙකුට ලැබීමට කලින් විනාශ කිරීම.sub එකට තෑන්ක්ස් සහෝ.

  16. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි රොයිලි අයියේ සබ් එකට... පුළුවන් උපරිමෙන්ම වැඩේ කරලා දෙනවා කියලා දන්න නිසා අයියගේ සබ් එක එනකල් ඇගිලි ගැන ගැන තමා ඉන්නේ. එහෙනම් ජය වේවා අයියේ..!

    පිළිතුර:- නෙරංජි අක්කා හිතන විදිහට නයිට් කින්ග්ගේ අරමුන තමයි ත්‍රී අයි රේවන්ව මතකය. ඒ මතකය ත්‍රී අයි රේවන් වෙන කෙනෙක්ට පවරන්න කලින් මැරුවොත් විතරයි නයිට් කිංග්ට සදාකාලික ජීවිතය ලැබෙන්නේ.

  17. chandikaranaweera

    thanks for the sub bro.. neranji akka hithana widiyata night king ta ona bran marala e haraha night king haraha aye ipadenna puluwan nisa.......

  18. Sajith0404

    ත්‍රී අයි රේවන්ගෙ මතකය වෙන කෙනෙක් ලබ ගන්න කලින් බ්‍රැන් එක්කම ඒ මතකය විනාශ කරන එක

  19. sandeepa20020227

    3 අයි රේවන්ගේ මතකය වෙනත් කෙනෙක්ට පවරන්න පෙර විනාශ කිරීම

  20. lasith98

    පිලිතුර- : Three-eyed raven මතකය වෙන කෙනෙක්ට පවරන්න කලින් විනාශ කරන එක.

  21. Supuni raveesha

    thanx for the sub!

    පිළිතුර ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම. එතකොට නයිට් කින්ග්ට ජීවමානව ඉන්න පුළුවන් නිසා.

  22. Sajith0404

    Sub එකට තෑන්ක්ස්
    බලපු පට්ටම tv series එකක්

    1. M cool

      පිළිතුර-ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම.එතකොට නයිට් කින්ග්ට සදාකාලිකව ජීවමානව ඉන්න පුලුවන් නිසා.

  23. TiKTiK96

    Thanks :D

  24. Malithi

    Thanks forthe sub.
    Answer : Night king ge aramuna Three eyed raven ge mathakaya, a mathakaya aluth kenekta denna kalin winasha karoth thamai Night king ta sadakalika jeewanaya labenne.

  25. Supuni raveesha

    Thanx for the sub!
    පිළිතුර ත්‍රී අයි රේවන්ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම. එතකොට නයිට් කින්ග්ට ජීවමානව ඉන්න පුළුවන් නිසා

  26. dasunrangana

    thanks

    1. kalindu_himasara

      සබට ස්තූතියි සහෝ
      ත්‍රී අයි රේවන්ගෙ මතකය අලුත් කෙනෙක්ට දෙන්න කලින් විනාශ කිරීම.

  27. IsharaRox79

    Thanks!!

    1. Batzi

      සබට තුතී..

      පිලිතුර :-ත්‍රී අයි රෙවන්ගෙ මතකයන් අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශා කිරීම.

  28. usgala_vineetha

    Thanks Aiyaa

  29. Hiru8761

    රොයිලි එල කිරි

  30. sachin a.

    THANKZ BRO.....! JAYAWEWAA.....!

  31. DAVIN

    thanks bro

  32. V.T.Piyumal

    Thanks sub ekata roili ayye...!!
    Answer - 3 eye raven wa marala athiithaya mathakayen iwath karana eka

  33. chandikaranaweera

    thanks sub ekata...
    neranji akka hithana widiyata night king ta three eyed raven ge mathake aluth kenekta denda kalin bran wa maranna... ehtakota puluwan knight kingta sadakalikawa inda puluwan..

  34. Winuadithya

    Thanks bro

  35. Nish Abeygunawardhana

    ස්තුතියි, ජයවේවා !

  36. chamika07

    thankz wenna one patasgala sub denawata.

  37. Nuwan K Amunewela

    ස්තූතියි රොයිලි අයියේ සබ් එකට.....ජය වේවා....
    නයිට් කින්ගේ අරමුණ ත්‍රි අයි රේවන්ගේ මතකය වෙනත් කෙනෙකුට පැවරීමට පෙර විනාශ කිරිම එහෙම කලොත් නයිට් කින්ට සදාකාලිකව ජීවය ලබා ගන්ඩ පුලුවන්

  38. Amith1992

    Tree eye revange mathakaya, e mathakaya wena aluth kenekta pawaranna pera winasa karoth witharai night kinghta sada kalayak jeewath wenna labenne.

  39. nimsara malindu

    thanks

  40. Sajeevi

    Thanks

  41. Prakash Rangana

    බොහොම ස්තුතියි රොයිලි සහෝ උපසිරසියට......!

  42. Kavinda Athukorala

    ජය රොයිලි අයියෙ .. endgame සබ් එකත් සුපිරියටම තියෙනවා ඈ

  43. Manojviranga

    SUB EKATA THANKS

    three eyed raven ගේ මතකය අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශ කිරීම.

  44. SPrasa

    Thank you very much for the sub.
    But still trying to down it. There is a problem with my browser.
    Thank you Royli Brother

  45. Batzi

    සබට තුතී..

    පිලිතුර :-ත්‍රී අයි රෙවන්ගෙ මතකයන් අලුත් කෙනෙක්ට පවරන්න කලින් විනාශා කිරීම.

  46. Pramukmili

    Thanxx roil aiya..........

  47. Tharindu priyashan

    Tnx ayya godk pin..

  48. LahiruImanshana

    සබ් එකට ස්තූතියි,ජයවේවා...

    ත්‍රී අයි රේවන්ගේ මතකය වෙන කෙනෙක්ට දෙන්න කලින් බ්‍රෑන්ව මරන එක...

  49. DhanushkaAASL

    THANKS

  50. ruchiraav

    ස්තුතියි.......!

Load more comments