Watch Trailer

Peaky Blinders [S03 : E05] Sinhala Subtitles | අභිභවා යාම! [සිංහල උපසිරසි] [18+]

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් මමත් පීකි බ්යලයින්ඩර්ස් වෙනුවෙන් එක කොටසක් සඳහා දායක වෙනවා. තවම බලල නැති අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න අරගන්න. කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ. පහුගිය කොටස පටන් ගද්දිම ෂෙල්බි සහෝදරයන්ගේ පියා අන්ත දුක්ඛිත විදියට මිය යෑම ගැන තෝමස් අනෙක් සහෝදරයන්ව දැනුවත් කරනවා සහ ඔහුව ඉතාම චාම…

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් මමත් පීකි බ්යලයින්ඩර්ස් වෙනුවෙන් එක කොටසක් සඳහා දායක වෙනවා. තවම බලල නැති අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න අරගන්න. කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ.

පහුගිය කොටස පටන් ගද්දිම ෂෙල්බි සහෝදරයන්ගේ පියා අන්ත දුක්ඛිත විදියට මිය යෑම ගැන තෝමස් අනෙක් සහෝදරයන්ව දැනුවත් කරනවා සහ ඔහුව ඉතාම චාම් විදියට සිහි කරන්නත් අමතක කලේ නෑ. ග්‍රේ, තෝමස්ගේ සම්පූර්ණ සැලැස්මවල් අවුල් යන විදියෙ ලොකු වැරැද්දක් මේ කොටසෙදි සිද්දවුණා.

තව, ටටියානා, තෝමස්ව මුණ ගැහෙන්න ඇවිත් සෑහෙන අවුල් ගොඩක් දාගත්ත. ඒ වගේම ෆාදර් ජෝන් තෝමස්ට නොසෑහෙන්න කරදර කළා. කොහොම වුනත් තෝමස් පුලුවන් හැම විදියකින්ම උත්සාහ කරන්නෙ ෆාදර් ජෝන්ව පරද්දලා රුසියන් මිෂන් එක සාර්ථකව අවසන් කරන්න.

අද කොටස ඇවිල්ලා R රේටඩ් කොටසක්. මං හිතන්නේ සිරිස් එකේ තියෙන R තත්වයට ලඟම කොටස අද කොටස. ඉතිං  අද ටොමි රුසියන්කාරයන්ගේ ගේම් එකට අනුව සෙල්ලම කරනවා, නිකම් නෙමයි තුරුම්පුවක් අතේ තියාගෙන මිනිහ ඒක කරන්නෙ. එහෙම නම් අද කොටස ඔයාලට බාරයි ඔන්න.

.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

31,646 downloadsDownload Peaky.Blinders.S03E05.zip28 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ෂෙරින් සමාධි ද සිල්වා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

31,646 downloadsDownload Subtitles28 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  4. Bimbisha Adithya

    Thank you

  5. Nilush Angana

    Sub ekata thanx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Dilanga

    thanks

  8. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  9. chinthaka.max4

    thankx sis

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.