පසුගිය කතාවෙන්… කලින් කතාවෙදී ඔයාලට බලාගන්න පුළුවන් වුණානේ ලරුසෝ, ඉස්සර මියාගි ඩෝ එක්ක හිටිය ඔකිනාවා වලට යනවා. එයාට එහෙදී ඉස්සර එයා සටන්වැදුණු හතුරෙක්ව මුහුණ ගැහෙනවා. එයාගේ නම චෝසන්. එයාව පරද්දපු විදිය ඔයාලා බලන්න ඇති නෙහ්. චෝසන්ගෙ මාමාට කරාටි උගන්වල තියෙන්නේ මියාගි-ඩෝ. ඒවගේම එයාලා පුරුදු පුහුණු වු…

පසුගිය කතාවෙන්…
කලින් කතාවෙදී ඔයාලට බලාගන්න පුළුවන් වුණානේ ලරුසෝ, ඉස්සර මියාගි ඩෝ එක්ක හිටිය ඔකිනාවා වලට යනවා. එයාට එහෙදී ඉස්සර එයා සටන්වැදුණු හතුරෙක්ව මුහුණ ගැහෙනවා. එයාගේ නම චෝසන්. එයාව පරද්දපු විදිය ඔයාලා බලන්න ඇති නෙහ්. චෝසන්ගෙ මාමාට කරාටි උගන්වල තියෙන්නේ මියාගි-ඩෝ. ඒවගේම එයාලා පුරුදු පුහුණු වුණු ඩෝජෝ එකත් චෝසන් පෙන්නනවා. එපාර ඩැනියෙල් චෝසන්ගෙන් ඩොජෝ එකේදී හම්බවුණු මියාගි ඩෝගේ ශිල්ප ක්‍රම වගයක් ඉල්ලනවා. ඒත් චෝසන් ඒවා දෙන්නේ ඩැනියෙල්ට පුරුදු පුහුණු කරල. ඒවගේම තමයි ඩැනියෙල්ට ඉස්සර එයා කුණාටුවකින් බේරගත්ත පුංචි කෙල්ල ලොකු වෙලා හම්බවෙනවා. බලන් යද්දී ඒ කෙල්ල වන යූනා දැන් වැඩ කරන්නේ ඩොයෝනා එකේ එකේ ඉන්න ලොකු මහත්මියක්. ඇන්ටි යුකී කිව්වා වගේම කළ හොඳ පස්සෙන් එනවා කියන්න වගේ, ලරූසෝගේ වැටුණු බිස්නස් එක ගොඩගන්න ඔකිනෝවා වලට ආපු එකෙන් ප්‍රයෝජනයක් වුණා. ඒ අතරේ මිගෙල්ට කකුල් හොල්ලන්න පුළුවන් වුණා, ඒවගේම සෑමුයි එයාගේ යාලුවොයි කෝබ්‍රා කායි එකේ අයත් එක්ක රණ්ඩුවෙන්න ගිහින් දිමිත්‍රිගේ අත කඩාගත්තා. ඔය වගේ දේවල් ටිකක් වුණා නෙහ්. දැන් අපි යමු අද කතාව ගැන බලන්න.
අද කතාවෙන්…
මේ කොටසින් බලාගන්න පුළුවන් කොහොමද මිගෙල් ආයෙම කකුළ් දෙකෙන් හිටගෙන ඇවිදින්න කරන්න යන්නේ, ඉස්කෝලේ එහෙම යන්නේ ආයෙම කරාටි වලට බැදෙන්නේ කියල. ඒ වගේම ජොනී එයාටම කියල තව අලුත් ඩෝජෝ එකක් පටන්ගන්නවා. ඒ වගේම ඩැනියෙල් ඔකිනාව වලට ගිහින් ඉගෙන ආ sශිල්ප එයාගේ දුව සෑම්ට උගන්නන්න බලනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි වෙන්නේ තව තව රස දේවල් ටිකක් වෙනවා. ඒ මොනවද කියල අද කොටසින් බලලම ඉන්න. ❤
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,150 downloadsDownload Cobra-Kai-2018-S03-E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
15 comments
Supun Kaushalya
Madu_imax
thanks wewa
tv malli
sub ekata tnx bn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ravidu ishan
Tnx mchn sub ekata,,,ජය!!
Sasmitha
Episode 8 sub eka nane
Anonymous
Thanks machan
Dulakshana Sachin
Thanks machan
Pasindu Deshan
Episode 8 idala wadanane download karanna ba
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Binuka Mihiran
උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️
podda
thanks macho!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Imesh
උපසිරෑසියට බොහොම ස්තුතියි!!!
on my block mekatath sub denno
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Cobra Kai (2018-) [S03 : E07] Sinhala Subtitles | ජොනීට පස්සේ පසුතැවෙන්න වෙයිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/12/cobra-kai-season-3-1.jpg)



තෑන්ක්ස් සහෝ