Watch Trailer

Cobra Kai (2018-) [S03 : E08] Sinhala Subtitles | හොඳ, නරක සහ නරක හොඳ [සිංහල උපසිරසි]

පහුගිය කොටස ගැන මතක් කළොත්… සැමැන්තා හිටියෙ ටෝරි කරපු දේ ගැන ලොකු භයකින් නිසා එයා සටන් කරන්නවත්, ආයෙත් කරාටෙ කරන්නවත් අකමැති වෙනවා.. මේ වතාවෙ සැමැන්තාගෙ අම්මම එයාව පොළඹවන්න හදනවා ආපහු පුහුණු වෙන්න පටන් ගන්න.. මොකද එයාටත් තේරිලා තියෙන්නෙ තමන්ගෙ දුව භයෙන් හිටපු කාලය ඉවර වෙන්න ඕනෙ කියලා.. කොහොමහරි ඩැන…

පහුගිය කොටස ගැන මතක් කළොත්… සැමැන්තා හිටියෙ ටෝරි කරපු දේ ගැන ලොකු භයකින් නිසා එයා සටන් කරන්නවත්, ආයෙත් කරාටෙ කරන්නවත් අකමැති වෙනවා.. මේ වතාවෙ සැමැන්තාගෙ අම්මම එයාව පොළඹවන්න හදනවා ආපහු පුහුණු වෙන්න පටන් ගන්න.. මොකද එයාටත් තේරිලා තියෙන්නෙ තමන්ගෙ දුව භයෙන් හිටපු කාලය ඉවර වෙන්න ඕනෙ කියලා.. කොහොමහරි ඩැනියෙල් ආපහු සෑම්ව කරාටේ කරන්න එකතු කරගන්නවා.. ඔය අතරෙ මිගෙල්ව කකුල් දෙකෙන් ආපහු හිට්ටවන්න ජොනි ලොකු ගේම් එකක් ගහනවනෙ.. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වෙනවා ජොනීට ස්තූති වෙන්න.. මිගෙල් ආපහු වතාවක් පාසල් ගියාම එයාව බලන්න එන ජොනී හෝක්ට කියන්න ඕන දේවල් කියනවා.. ඒ වගේම මිගෙල් හෝකුයි අනිත් කෝබ්රා කායිලයි එක්ක තියන සම්බන්ධෙ නවත්තනවා.. කෝබ්රා කායිලා දිගටම කලේ කේන්ති ගස්සන විදියෙ වැඩ නිසා මිගෙල් සම්බන්ධෙ නවත්තපු එක එකඅතකට හොඳයි කියලත් හිතෙනවා.. ජොනී ආපහු වතාවක් කරාටෙ උගන්නන්න පටන් ගන්නවා මේ වතාවෙ වහලයක්වත් නැති තැනක.. කෝබ්රා කායි නමින් නෙවෙයි.. ඒත් “ඊගල් ෆෑන්ග් කරාටෙ” නමින්. අද කොටසත් රස විඳිමු එහෙනම්.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,796 downloadsDownload Cobra-Kai-S03-E08.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

10,796 downloadsDownload Subtitles20 KB

17 comments

  1. Mineth

    ilaga ekath ikmnt oneeeee

  2. Ravindra

    Thanks sub ekata ithuru tikath ikmanta ona

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Dhanushka

    Thanks SUB Akata

    1. adeesha

      Thnx

  5. tv malli

    sub eka awl ne...wada karanne na

  6. ravidu ishan

    Thank u saho sub ekata..!!ජය!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Anonymous

    Thanks anith tikath ikmanata demu

  9. Anonymous

    Ohuge awasara matha newe ayage awasaraya matha wiya yuthui.hee hee

  10. Anonymous

    Ohuge awasara matha newe ayage awasaraya matha wiya yuthui.hee

  11. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

  12. K.Gayan

    Thank you sub ekata.

  13. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  14. Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck.... ❤️️❤️️❤️️

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️