Watch Trailer

Cobra Kai (2018-) [S03 : E06] Sinhala Subtitles | කිං කෝබ්‍රා! [සිංහල උපසිරසි]

පෙර කොටසින් කලින් කොටස හරි අපූරුවට කාරටේ කිඩ් දෙවෙනි චිත්‍රපටයෙන් ලස්සන වුනා කුමිකො, චෝසන් වගේම යූනා වගේ චරිත වලින්. මේ අතරේ ජොනී සෑහෙන වෙහෙසක් දැරුවා මිගෙල්ට ආයෙ ඇවිද්දන්න හුරු කරන්න. අන්තිමට රොක් සංගීතයකට එක්කන් ගියාම මිගෙල් කකුල් හෙලවෙන්න ගත්තා. රොබී හැමෝම ප්‍රතික්ෂේප කරලා ඉන්න අතරේ ක්‍රීස් ගියා…

පෙර කොටසින්

කලින් කොටස හරි අපූරුවට කාරටේ කිඩ් දෙවෙනි චිත්‍රපටයෙන් ලස්සන වුනා කුමිකො, චෝසන් වගේම යූනා වගේ චරිත වලින්. මේ අතරේ ජොනී සෑහෙන වෙහෙසක් දැරුවා මිගෙල්ට ආයෙ ඇවිද්දන්න හුරු කරන්න. අන්තිමට රොක් සංගීතයකට එක්කන් ගියාම මිගෙල් කකුල් හෙලවෙන්න ගත්තා.

රොබී හැමෝම ප්‍රතික්ෂේප කරලා ඉන්න අතරේ ක්‍රීස් ගියා එයාව මුණගැහෙන්න. එවෙලේ ඒ හැටි කැමැත්තක් දැක්වුවේ නැති වුනාට රොබී ආපහු වතාවක් නරක මගකට වැටෙන අඩිතාලම මේක වෙන්න පුලුවන්. කෝබ්‍රා කායි එකේ අය නිතරම හැසිරෙන්නෙ ඒ දවස්වල ජොනී වගේම එයාගෙ යාලුවො හැසිරුන විදිහට. මියාගී-ඩෝ එකේ අයව අවුස්සලා මේ දෙගොල්ලො අතරේ ලොකු රණ්ඩුවක් ඇතිවෙලා අන්තිමට ඒක කෙළවර වුනෙ ඊලායි ඩිමිත්‍රීගෙ අතත් කඩලා.

අද කොටසින්

ජෝන් ක්‍රීස්ගෙ හමුදාවේ සේවය කරපු කාලෙන් තමයි මේ කොටස පටන් ගන්නෙ වගේම කෝබ්‍රා කායි ඩෝජෝ එකට තවත් අලුත් කට්ටියකුත් ඇතුලත් කරගන්නවා. මේ අතරේ ඇලීගෙ හිත ගන්න ජොනීට මිගෙල් උදව් කරද්දී, මිගෙල්ට ඇවිදින්න හුරු කරවන්න ජොනී සෑහෙන වෙහෙක් ගන්නවා.

ගිහින් එන්නම්. ජය!

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,702 downloadsDownload Cobra-Kai-S03-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,702 downloadsDownload Subtitles25 KB

10 comments

  1. Anonymous

    Thxx bro

  2. Dhanushka

    Thanks SUB Akata

  3. ravidu ishan

    Tnx saho සබ්එකට,,, ජය!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Kushan Chathuranga

    thanks sub ekta ikmnata ithuru tikath damu

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  8. podda

    thanks bro!!!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.