අද මම ඇවිල්ල ඉන්නේ වයිකින් අවසන් කතා සමයේ 17 වැනි කොටස අරගෙන.මතක ඇතිනේ පහුගිය කොටස අවසානයේදී හැරල්ඩ් රජතුමා යුධකාමී කතාවක් කරනවා. ඒ කතාවේ සංෂිප්තය තමයි වෙසෙක්ස් යහතින් තියෙනකම් වයිකින්වරු අල්ලාගෙන ඉන්න අනිත් රාජධානිවලට තර්ජනයක් කියන එක. ඔව් ඒ කතාව ඉතිං හරියටම හරි. ඒ නිසා දැන් වයිකින්වරු හදන්නේ හැරල…

අද මම ඇවිල්ල ඉන්නේ වයිකින් අවසන් කතා සමයේ 17 වැනි කොටස අරගෙන.මතක ඇතිනේ පහුගිය කොටස අවසානයේදී හැරල්ඩ් රජතුමා යුධකාමී කතාවක් කරනවා. ඒ කතාවේ සංෂිප්තය තමයි වෙසෙක්ස් යහතින් තියෙනකම් වයිකින්වරු අල්ලාගෙන ඉන්න අනිත් රාජධානිවලට තර්ජනයක් කියන එක.
ඔව් ඒ කතාව ඉතිං හරියටම හරි. ඒ නිසා දැන් වයිකින්වරු හදන්නේ හැරල්ඩ් රජතුමාගේ ප්‍රධානත්වයෙන් එංගලන්තය බලා යාත්‍රා කරන්න නැවත. ඒ පිටත් වෙන්න කලින් හැරල්ඩ් රජතුමා යම්කිසි කෙනෙක්ව කටගට්වල භාරකාර රජු විධියට පත්කරනවා අද බලාගන්න ලැබෙනවා. ඒ වගේම ඒ අතරේ ඉංග්‍රීඩ් ඔය සිදුවීමට ඇහැ ගහගෙනයි ඉන්නේ.
ඉතිං ඔය දේවල් අතරේ අද වයිකින්වරු මේ කතා මාලාවේ අවසන් වතාවට එංගලන්තයට ඇතුල් වෙනවා. ඒ අතරතුරේ ඇල්ෆ්‍රඩ් රජතුමා ඊට මුහුණ දෙන්න සුදානම් වෙනවා. එහෙම නම් බොහොම උදයෝගිමත් කොටසක් ඔබට බාර කරමින් සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,950 downloadsDownload Vikings.S06E17.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Shihan
Tnx
Dewadithya
Thanks for sub!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Shihan
Tnx sub ekata..
gayan215
bohoma sthuthi sohoyuriya..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Anonymous
Ilaga ekath ikmanta denna sister.
Thanksරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jayNP
Thank you.. keep it up good work.. :)
sadeepa
thanks sister..............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි