06 වැනි එපියෙන්, පරීක්ෂක ජෙයි-සොප් අහන අමුතු ප්‍රශ්ණ වලින් බෙක්-හී-සොන්ග් අමාරුවෙන් බේරිලා, කුලී රථ රියදුරු පාර්ක්-ක්‍යුන්-චූන් ව නින්දෙන්ම මරලා ශාක්ෂි නැති කරන්න ගියත්, චා-ජිවොන් ගේ අමුතු හැසිරීම ගැන ප්‍රශ්ණාර්තයෙකින් ඉන්න හයුන්-සූ ඇත්තටම සංවේදී කෙනෙක් වෙන්න පටන් ගන්න හැටි දැකගන්න ලැබුණා. ඒ වගේම ස…

06 වැනි එපියෙන්, පරීක්ෂක ජෙයි-සොප් අහන අමුතු ප්‍රශ්ණ වලින් බෙක්-හී-සොන්ග් අමාරුවෙන් බේරිලා, කුලී රථ රියදුරු පාර්ක්-ක්‍යුන්-චූන් ව නින්දෙන්ම මරලා ශාක්ෂි නැති කරන්න ගියත්, චා-ජිවොන් ගේ අමුතු හැසිරීම ගැන ප්‍රශ්ණාර්තයෙකින් ඉන්න හයුන්-සූ ඇත්තටම සංවේදී කෙනෙක් වෙන්න පටන් ගන්න හැටි දැකගන්න ලැබුණා. ඒ වගේම සිහි නැතුව හිටපු කාලයේදී හයුන්-සූ කියවපු දේවල් නිසා පරික්ෂක චා-ජි-වොන් ට ලොකු සැකයක් මතු වෙලා තියෙන වෙලාවක වාර්තාකරු කිම්-මෝ-ජින්, කුලී රථ රියදුරාගේ බිරිඳගෙ මරණයට සම්බන්ධ ශාක්ෂියක් පසුපස හොයාගෙන යන හැටි දැක්කනේ.
එන්න අපි බලමු, හදිසියේම පැටළුන මේ ජීවිතේ එක්ක පරීක්ෂක චා-ජි-වොන් කොහොමද දෝ-හයුන්-සූ හොයාගන්න හදන්නෙ කියලා. වාර්ථාකරු කිම්-මෝ-ජින්, දෝ-මින්-සොක් ගේ මේ දාම ඝාතනයට හවුල්කරුවෙක්ගෙ සම්බන්ධය තිබුණ බව හොයාගන්න හැටි වගේම, අපේ හයුන්-සූගේ අක්කා, හයේ-සූ දැන් කරලියට එන වෙලාවයි මේ.. බලමු ඇත්තටම කවුද වැරදිකරු.
ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
2,675 downloadsDownload TFOE-S01-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශලිනි මල්ෂා
Subtitles
10 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
TEP
thanks for sub sis. good qulity
Nilush Angana
Sub ekata thanx
kavindu
Thnkq!
ශලිනි මල්ෂා
කමෙන්ට් වලට ස්තූතියි !!! ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මගෙ ලොකුම සතුට.. වත්කම..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශලිනි මල්ෂා
❤❤
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Shehan
Thanks
Advertisement



ඉස්දූදී සබ් එකට