Watch Trailer

Flower of Evil [E09] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

08වැනි එපියෙන්, කිම්-මෝ-ජින් වාර්තාකරුයි, “සූ” අක්කා මලෝ දෙන්නයි මේ තුන් කට්ටුව දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු හොයන විදිහ ගැන සැලසුම් අඳින අතරේ, පරීක්ෂක චා-ජිවොන් එයාගේ සැමියට දීපු අළුත් ඔරලෝසුවේ රඳවපු ට්‍රැකින් එක බලාගෙන වාර්තාකරු කිම් මෝජින් ගේ ගෙදරට ගිහින් එයාලාගේ රහස් සාකච්ඡාවට හවුල් වෙන්න යන හැ…

08වැනි එපියෙන්, කිම්-මෝ-ජින් වාර්තාකරුයි, “සූ” අක්කා මලෝ දෙන්නයි මේ තුන් කට්ටුව දෝ-මින්-සොක් ගේ ඝාතන හවුල්කරු හොයන විදිහ ගැන සැලසුම් අඳින අතරේ, පරීක්ෂක චා-ජිවොන් එයාගේ සැමියට දීපු අළුත් ඔරලෝසුවේ රඳවපු ට්‍රැකින් එක බලාගෙන වාර්තාකරු කිම් මෝජින් ගේ ගෙදරට ගිහින් එයාලාගේ රහස් සාකච්ඡාවට හවුල් වෙන්න යන හැටි. වගේම,අවුරුදු ගණනාවක් අවසිහියෙන් හිටපු ඇත්තම බෙක්-හී-සොන්ග් ට සිහිය ආපු හැටිත් දැක්කනේ.

ඉතින් ඔන්න කුතුහලය පිරුණු ඊලඟ එපිය තමයි මේ ඔබ වෙත ගෙන එන්නේ. ජි-වොන්, අනේ පැටියෝ, ඔයා හැමදාම මට ඕන හැමදේම දෙනවා මගෙන් මොකුත් ම ඕන නැද්ද? හයුන්-සූ, කවදාවත් වෙනස් වෙන්න එපා. මේ විදිහටම මට ආදරේ කරන්න හැමදාම. මට ඕන ඔයාගේ විශ්වාසය. ඔයාට එහෙම කරනව නම්.. මම සදහටම ජීවත් වෙන්නෙ. ඔයා වෙනුවෙන්ම විතරයි.

ඉතින් මගේ උපසිරසියේ අඩුපාඩු වෙතොත් ඒ ගැන සමාව අයදින ගමන්, මේ ස්තූතිය සහය දුන් සෑම දෙනාටමයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

2,899 downloadsDownload TFOE-S01-E09.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,899 downloadsDownload Subtitles32 KB

16 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් මල්ෂා සබ් එකට

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  3. පසිඳු අමන්ද ගුණතිලක

    කලින් ඒවට කමෙන්ට් කරන්න බැරි උනා එක හුස්මට ගත්ත හින්දා..බොහොම ස්තූතියි සබ් ටික⁣ට..ඉස්සරහටත් ඕන

    1. ශලිනි මල්ෂා

      ස්තූතියි ... අනිවාරයෙන් !!!

  4. TEP

    thanks for sub sis

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  7. Sanjaya

    Thanks nanga..Bs

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  8. ශලිනි මල්ෂා

    ❤️❤️ ස්තූතියි කමෙන්ට් වලට...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. ශලිනි මල්ෂා

      ❤❤

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.