ඔන්න එහෙනම් මේ අරගෙන ”Collateral” බ්‍රිටිෂ් කෙටි කතාමාලාවෙ අවසාන කොටසයි. එහෙනම් ඉතින් අපි බලමුකො අවසාන කොටසෙදී මොකක් සිද්ධ වෙයිද කියලා. කලින් දකින්න ඇතිනෙ කිප් ආසිෆ්ගෙන් කොහොමහරි උත්තරයක් අරගන්නවා. ඒවගේම තමයි කිප් පොරොන්දුවක් වෙනවා. ඒ රටේ පුරවැසිභාවය අරගෙන දෙනවා කියලා. කොහොමහරි මෙයා මේක කරන්නෙ කිසි…

ඔන්න එහෙනම් මේ අරගෙන ”Collateral” බ්‍රිටිෂ් කෙටි කතාමාලාවෙ අවසාන කොටසයි. එහෙනම් ඉතින් අපි බලමුකො අවසාන කොටසෙදී මොකක් සිද්ධ වෙයිද කියලා.
කලින් දකින්න ඇතිනෙ කිප් ආසිෆ්ගෙන් කොහොමහරි උත්තරයක් අරගන්නවා. ඒවගේම තමයි කිප් පොරොන්දුවක් වෙනවා. ඒ රටේ පුරවැසිභාවය අරගෙන දෙනවා කියලා. කොහොමහරි මෙයා මේක කරන්නෙ කිසිම බලතලයක් නැතිව. ඒ ඔක්කොම හෝඩුවාවක් අරගන්න ඕන නිසා. කොහොමහරි මෙතැනදී කිප් කරන්නෙ බොරුවක්. හැබැයි එයාට හෝඩුවාවක් ලැබෙනවා දැන් කේස් එක කරගෙන යන්න. ඒ තමයි වීඩියෝ එකක්. මේකෙදි ඉන්න හැමෝම වගේ මාට්ටු වෙනවා. ඒ කියන්නෙ මේ මිනිස් ජරාවම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා. කොහොමහරි කිප් මේ කරපු වැඩේ ගැන එයාගෙ ලොක්කට මාට්ටු වෙනවා. ඉතින් එයා කියනවා මේ කරපු වැඩේ කොහොමහරි හරිගස්සන්න කියලා. ඒවගේම තමයි මේ වීඩියෝ පටයෙන් තාම සැන්ද්‍රීන් ගැන සඳහනක් වෙන්නෙ නැහැ. මොකද මෙයා සම්බන්ධ වෙන්නෙ වෙනම නිසා. ඇත්තෙන්ම කිව්වොත් එයා ජාවාරම් කිරීමට සම්බන්ධ වෙන්නෙ නැහැ. සරලවම කියනවා නම් එයා කිසිම දෙයක් ගැන දන්නෙ නැහැ. එහෙනම් ඉතින් තවත් මම කියන්නෙ නැහැ ඔයාලම බලල දැනගන්නකො විසදෙන හැටි මේ දේවල්. ඉදිරියේදී තවත් මෙවැනිම කතාමාලාවක් රැගෙන එන පොරොන්දුව ඇතිව සමුගන්නවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,219 downloadsDownload Collateral-S01-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
7 comments
Kushan
Anonymous
Thanks for sub
Give more seriessachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks for all
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement


Sub akta thanks