ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!! ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා තොරතුරු කාන්දු වෙනවා කියලා ඒ වගේම විල් එතන ඉන්න කෙනෙකුට චෝදනා කලත් ඇත්තටම එයාගෙන් යන්නේ නෑ ක…

ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා…!!!
ඔන්න මම හයවෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.විල් ගේ ලොක්කව මරපු නිසා කස්ටිය දැනගන්නවා තොරතුරු කාන්දු වෙනවා කියලා ඒ වගේම විල් එතන ඉන්න කෙනෙකුට චෝදනා කලත් ඇත්තටම එයාගෙන් යන්නේ නෑ කියලා විල් දැනගන්නවා. ඒ වගේම ජෙරෝනිමෝ ව ගොනාට අන්දලා ස්නයිඩර් එයාගේ වැඩේ කරගන්නවා වගේම ජෙරෝනිමෝ ව මරණයට පත් කරනවා. ඒ වගේම ජෙරෝනිමෝ ට වැඩ කරන ළමයි දෙන්නෙක් අල්ලගත්ත්ට පස්සේ විල් තේරුම් ගන්නවා කැරැල්ල මෙහෙයවන්නේ ජෙරෝනිමෝ නෙමේ කියලා. ඒ වගේම ඒ කැරැල්ලේ ඉලක්කය වෙන දෙයක් කියලත්. මේ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
අන්තිමට ස්නයිඩර් විල් ව වාහනේ දාගෙන එන්න ආවනේ. දැන් කැරැල්ලේ කස්ටිය හදන්නේ ස්නයිඩර් ව පැහැරගන්න. එකට පට්ට සැලසුමක් නම් ඕනේ. මොකද ඉන්න කස්ටියට පහර දෙන්නත් ඕනේ. ස්නයිඩර් ව පණපිටින් තියාගන්නත් ඕනේ. ද්‍රෝණ එන්න කලින් තත්පර 90ක් ඇතුලට වැඩේ කරන්නත් ඕනේ. මේ වැඩේ සාර්ථක වෙයි ද? ස්නයිඩර් කොටු වෙයි ද? අද කොටස බලන්න එහෙනම්..එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S01E06.720p.HDTV.x264-KILLERS
Colony.S01E06.HDTV.x264-KILLERS
Colony.S01E06.HDTV.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
912 downloadsDownload Colony-S01-E06.rar69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
11 comments
Udara Damith B\K
Tharaka Lahiru
Tnx mcn
Sajeevi
Thanks
yohan
aawsm thank later again
yohan
awsm thank later again
yohan
thank you very much dasun :)
amila
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vishwanathmadhushanka
Thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි උපසිරැසියට..........
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)