Watch Trailer

Colony [S01:E07] with Sinhala Subtitles | බුසාර්ඩ්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැරැල්ලේ කස්ටිය හැදුවේ ස්නයිඩර් පැහැරගෙන යන්න. හැබැයි විල් හිටපු නිසා ඒ වගේ හරිගියේ නෑ. ඒ වගේම විල් ඇවිත් සැගවුණේ යොන්ක් එකේ. ඒ නිසා කැති කැරැල්ලේ කස්ටිය ට එන්න කියලා පණිවිඩයක් යැවුවත් ඒ වැඩේ සාර්ථක…

ඔන්න මම හත්වෙනි  කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. කැරැල්ලේ කස්ටිය හැදුවේ ස්නයිඩර් පැහැරගෙන යන්න. හැබැයි විල් හිටපු නිසා ඒ වගේ හරිගියේ නෑ. ඒ වගේම විල් ඇවිත් සැගවුණේ යොන්ක් එකේ. ඒ නිසා කැති කැරැල්ලේ කස්ටිය ට එන්න කියලා පණිවිඩයක් යැවුවත් ඒ වැඩේ සාර්ථක උනේ නෑ. ඒ වගේම කැරැල්ලේ කෙනෙක් ව මරන්නත් කැති ට සිද්ධ උනා.  ඒ ටික තමයි කලින් කොටසේ උනේ. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.

ස්නයිඩර් මරන්න වගේම කැති ගේ යොන්ක් එකට ආපු මනුස්සයව හෝම්ලෑන්ඩ් එකේ කස්ටිය අදුනගෙන ඉන්නේ. ඒ කෙනා කවුද කියලා කස්ටිය හොයනවා. ඒ වගේම තමයි ගැන හොයන නිසා බුසර්ඩ් බොරු මරණයක් රග දක්වනවා. ඒක සාර්ථක වෙයි ද? ඒ නිසා හෝම්ලෑන්ඩ් එකේ කස්ටිය එයා ගැන හොයන ඒක නවතියි ද? ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න  කියලා කැරැල්ලේ ලොක්කා කියනවා. ඒ තීරණය මොකක් වෙයි ද? ඒ වගේම විල් සහ කැති බලාපොරොත්තු උණු දෙයක් අද ලැබෙනවා. ඒ මොකක්ද ඒ? අද කොටස බලන්න එහෙනම්..

එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා!

 

Colony (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Colony.S01E07.HDTV.x264-FLEET

Colony.S01E07.INTERNAL.HDTV.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

953 downloadsDownload Colony-S01-E07.rar84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                         Next Episode>>  

Subtitles

953 downloadsDownload Subtitles84 KB

7 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B\K

    thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssss

  4. dineth

    patta kollo..thanks sub ekata anith ewatath ikmanata demu e

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!