කොහොමද කට්ටියට. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හත්වෙනි කොටසේ උපසිරැසියත් අරගෙන ආවා. මේ කොටසදි අපේ රොබින් හුඩ් කල්ලියේ පොඩ්ඩා මාච් තනියම දඩයමේ යනවා. මෙහෙම යද්දි මාච්ට අනතුරක් වෙනවා. ඊට පස්සේ කට්ටියම මාච්ව සනීප කරගන්න යද්දී ගමක් හොයාගන්න බැරි වෙනවා. ඒ අතරදි වෙළදාමේ ගිය කෙනෙක් එනවා. ඒ ක්‍රො…

කොහොමද කට්ටියට. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ හත්වෙනි කොටසේ උපසිරැසියත් අරගෙන ආවා. මේ කොටසදි අපේ රොබින් හුඩ් කල්ලියේ පොඩ්ඩා මාච් තනියම දඩයමේ යනවා. මෙහෙම යද්දි මාච්ට අනතුරක් වෙනවා. ඊට පස්සේ කට්ටියම මාච්ව සනීප කරගන්න යද්දී ගමක් හොයාගන්න බැරි වෙනවා. ඒ අතරදි වෙළදාමේ ගිය කෙනෙක් එනවා. ඒ ක්‍රොම් කෘෘවැක්වලට. මේ නම ඇහුව ගමන් ටක් කලබල වෙනවා. ඔහු ඒ ගමට යන්න අකමැති වෙනවා. ටක් එක්ක මැරියනුත් නතර වෙනවා.
මේ දෙන්නා ටක් පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත පල්ලියට යනවා. ඒ මේ ගම ගැන විස්තර හොයන්න. එහෙදි තමයි මේ ගම ගැන සැබෑ ස්වරූපය අදුරගන්නේ. එ් ගමට ගිය අපේ රොබින් හුඩ් පිරිස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කට්ටියට මොකද වෙන්නේ, මෙකෙන් බේරෙන්නේ කොහොමද කියල මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය…!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (8.93 GB) කොපිය මෙතනින් බාගන්න a83036e48041a3c104631eff31627f9a399eebe2c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
741 downloadsDownload Robin-of-Sherwood-S03E07.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
21 comments
Sadu..
සචින්තන
තෑන්ක්ස් මචන්…
vihanga94
thanks ban.....
Tharaka
ඕන් අදත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ජය වේවා!අසිත
ස්තූතියි සහෝ
pasindu
thx a lot bro..
Isuru
thanx bro……….
Ayesh
tnx kollo jaya wewa.
Jack
thanks macho.
Ruwan
ටැන්කුවු සහෝ…! මමත් බෑ වෝ..!
kasun
thanksssssssssssssssssssssssssssss.................
yeshu
thanx bro
prabath
Fatta Bro Fatta. Sub Walata Thanks. Oyata Pin.
jds
Thanks for a sub mcn.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
good job bro
Milan
thanks bro. welldone
Lasantharathnasirirox
ස්තුතියි සහෝ ..සුභ ගමන්.
SMS
බොහොම ස්තුතියි!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Bohoma thuthi bro sub ekata