Watch Trailer

Colony [S03: E06] Sinhala Subtitles | සියෑටල් නව ජනපදය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ඉතින් මැක්ග්‍රැගර් වින්සන්ට එයාට පක්ෂපාතීත්වය ඔප්පු කරන්න තව අවස්ථාවක් ලබා දෙනවා, බෝමන් පවුල බිඳලා දාලා පෙන්නන්න කියලා. ඉතින් මැක්ග්‍රැගර් එකින් එක කේටි,විල් සහ ළමයින් දෙන්නගෙන් ප්‍රශ්න කරවන්න අරගත්තා. මේ අ…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ඉතින් මැක්ග්‍රැගර් වින්සන්ට එයාට පක්ෂපාතීත්වය ඔප්පු කරන්න තව අවස්ථාවක් ලබා දෙනවා, බෝමන් පවුල බිඳලා දාලා පෙන්නන්න කියලා. ඉතින් මැක්ග්‍රැගර් එකින් එක කේටි,විල් සහ ළමයින් දෙන්නගෙන් ප්‍රශ්න කරවන්න අරගත්තා. මේ අතරතුර හැංගිලා හිටපු බ්‍රෑම්ව සොළ්දාදුවන්ට හොයාගන්න පුළුවන් වෙනවා. මැක්ග්‍රැගර්ට කොහොම හරි හේතුවක් හදාගෙන මෙයාලව මරලා දාන්නයි අවශ්‍යතාවය තිබුනෙ. ඉතින් මේ නිසා මැක්ග්‍රැගර් මොවුන් රහස් නියෝජිතයන් චෝදනා කර මරණ දඬුවම නියම කරනවා.මේ අතරතුර ස්නයිඩර්ව ප්‍රශ්න කිරීමේදී රැප්ව මැරීම ලොකු වැරැද්දක් වෙන බව වින්සන් සහ මැක්ග්‍රැගර්ට කියනවා. රැප් කෙනෙක් මීට පෙර මැරීම නිසා ඩැලස්වල සිදු වූ දේ කිව්වා. පසුව වින්සන් රැප් ළඟට ගොස් ඔහුට අනතුරු අඟවනවා ඔවුන් එයාව මරන්න යන බව, මෙසේ කිරීමෙන් රැප් ඔවුන්ගේ අයට ඔහුගේ අයට සංඥාවක් යවා උදව් ඉල්ලන බව යන බලාපොරොත්තුවෙන්.

එය අසාර්ථක වූ විට වින්සන් රැප්ව විනාශ කිරීම වළක්වාගැනී ගැන කතා කිරීමට නැවත ස්නයිඩර් හමුවට යනවා. එහිදී තම කපටි මොළය පාවිච්චි කරමින් ස්නයිඩර් රජයේ අයට කඳවුරේ පිහිටීම රේඩියෝ සංඥාවකින් සම්ප්‍රේශණය කරනවා. ඊට පස්සෙ IGA එකට පහර දී සම්පූර්ණයෙන් විනාශ කර දමනවා. මේ වෙලාවෙ කේටි, විල් සහ බ්‍රෑම් මැරෙන්න යාමෙන් බේරී චාලි සහ ග්‍රෙසි හොයගෙන එතනින් පිටවෙන්න උත්සාහ කරනවා. නමුත් මෙහිදී චාලි වෙඩි වැදීමෙන් මරණයට පත් වෙනවා. ඒවගේම ග්‍රේසිගෙ අත කැඩීමකට ලක් වෙනවා. ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,672 downloadsDownload Colony-S03E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles by

සසිඳු කවීශ ගමපතිරණ

Subtitles

1,672 downloadsDownload Subtitles25 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh Prashan

    Thank You

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  4. ranga11112

    patta...thanks malliya....bs

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  7. kodagoda

    tnx saho sabata

  8. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  9. MAALnath

    Thanks .........................good luck ...............................

  10. Udara Damith Dissanayaka

    ELA