Watch Trailer

Colony [S03: E07] Sinhala Subtitles | නැවතත් සාමාන්‍ය ජීවිතයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැන්මෙදි අපිට එවරට් කයින්ස් කියන කෙනාව දැකගන්න ලැබෙනවා. මෙයා ජන්ගහනය වර්ගීකරණය නිවැරැදිව කරන්න පුළුවන් ඇල්ගොරිතම් එක්ක නිර්මාණය කරනවා. IGA එක මෙය පවිච්චියට ගත්තත් ඒක කයින් පාවිච්චි කරන කිව්ව ක්‍රමවේදයට…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැන්මෙදි අපිට එවරට් කයින්ස් කියන කෙනාව දැකගන්න ලැබෙනවා. මෙයා ජන්ගහනය වර්ගීකරණය නිවැරැදිව කරන්න පුළුවන් ඇල්ගොරිතම් එක්ක නිර්මාණය කරනවා. IGA එක මෙය පවිච්චියට ගත්තත් ඒක කයින් පාවිච්චි කරන කිව්ව ක්‍රමවේදයට නම් නෙවෙයි පාවිච්චි කලේ නම්. ඉතින් මෙයින් වෙන්න හදන විනාශය දැක කයින්ස් වැඩසටහන පිටපතක් ඔහ්ගේ හවුල්කරු ලවා ලබාගන්නවා. පස්සෙ අපිට මෙහෙයුමස් සාර්ථක කරගත් ඇලන් ස්නයිඩර් නැවතත් ඔහුගේ පොහොසත් ජීවිතය රසවිඳිනවා බලාගන්න හැකි වෙනවා.

මේ අතරතුරේ කඳවුරෙන් පැනගත් බෝමන් පවුල ඉබාගාතේ සරණක් සොයමින් ඇවිදිනවා. ග්‍රේසිගේ අත කැඩිමේදි තුවාළය වූ තැන ආසාදනයට වෙලා එයා බොහොම අසාධ්‍ය තත්ත්වයකට පත් වෙනවා. යන මඟදී බ්‍රෑම් සියෑටල් නව ජනපදයේ පිළිබඳව කොළයක් තම තාත්තාට පෙන්වා එහෙට යාමට යෝජනා කරනවා. මුලදී එය ප්‍රතිකේෂ්ප කලත් පසුව ග්‍රේසිගේ අසාධ්‍ය තත්ත්වය නිසා සියෑටවල් වලට යාමට ගමන් අරඹනවා. යන මඟදී එන වාහනයක් නතර කර එය විල් බලෙන් අරගැනීමක් සිදු කර ග්‍රේසිව සියෑටල්වලට රැගෙන යනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,754 downloadsDownload Colony-S03E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles

1,754 downloadsDownload Subtitles29 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. ranga11112

    ekmanin sub aka danawa neda malli...thanks hode a..
    jayaweva.. theruwansaranai malli

  3. Ayesh Prashan

    Thank You

  4. drulz

    ela

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  8. kodagoda

    tnx sahoo sabata

  9. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  10. MAALnath

    Thanks ...........................good luck ........................

  11. Udara Damith Dissanayaka

    RGSEDZVZSR

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.