ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැම්මෙදි අපිට බලාගන්න පුළුවන් වෙනවා එවරට් කයින්ස් යටතේ ඉන්න ආරක්ෂයකයා ඇත්තටම කවුද එයාලා ඇත්තටම මෙය කරන්නෙ මොකටද කියලා. පසෙ බ්‍රෑම් සහ විල් අතර ඇලන්ව නොමැරීම ගැන සංවාදයික් සිදු වී බ්‍රෑම් විල් සමඟ තරහින…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. පටන් ගැම්මෙදි අපිට බලාගන්න පුළුවන් වෙනවා එවරට් කයින්ස් යටතේ ඉන්න ආරක්ෂයකයා ඇත්තටම කවුද එයාලා ඇත්තටම මෙය කරන්නෙ මොකටද කියලා. පසෙ බ්‍රෑම් සහ විල් අතර ඇලන්ව නොමැරීම ගැන සංවාදයික් සිදු වී බ්‍රෑම් විල් සමඟ තරහින් එතනින් ඉවත් වෙනවා. පස්සෙ අපිට බෘසෝඩ් සහ ඒමි තරෙ විල්ගෙ ක්‍රියා කලාපය ගැන කතාබහක් ඇති වෙනවා. ඒමි විල් ඉවත් නොවුනොත් මේ වැඩෙන් ඉවත් වන බව කියනවා. ඉතින් බෘසෝඩ් එයට එකඟ නොවීම නිසා ඒමිබෘසෝඩ් එයාගෙ ගෙදරින් යන්න කියලා පිට වෙන්න කියලා කියනවා. මේ ඇලන් සහ ගාර්ලන්ඩ් එවර්ට් කයින්ස්ගේ වැඩ හොයාගන්න විමර්ශනයේ යෙදෙන ගමන්. මෙතන්දි ගාර්ලන්ට්ඩ්ට එයාගෙ පරණ මිත්‍රයෙක් හම්බෙනවා සියෑටල් ප්‍රාදේශිය මුර සංචාරකයෙක් විදියට වැඩ කරමින් සිටින, ඔහුගෙන් මෙයාලට පටු පාරෙ බෘසෝඩ් කර පැහැර ගැනීමේ විස්තර දැනගන්න හැකි වෙනවා.
මේ අතරේ බෘසෝඩ් හවීමට කේටි පැමිණ ඇය සොයාගත්ත බැහැර කරන්නන්ගෙ ලැයිස්තුව බෘසෝඩ්ට පෙන්නනවා. මේ අතරතුරේ විල් ඒමිගෙන් ඔහුගේ ක්‍රියා කලාපයට සමාව ඉල්ලන්න ඒමි වැඩ කරන හොස්පිටල් එකට යනවා. එහිදී ඇයගෙන් සමාව අරගෙන ඔහු නිසා මේ වැඩ වලින් ඉවත් වෙන්න එපා යැයි ඉල්ලීමක් කර එතනින් පිට වෙනවා. පසුව විල්,කේටි සහ බෘසෝඩ් එකතු වී බැහැර කරන්නගේ ලැයිස්තුවෙන් කෙනෙක්ව මුණ ගැහෙනවා. ඔහු හැරිස් යටතේ ඉන්න විරුද්ධවාදීන් යටතේ ඉන්න කෙනෙක්. ඔහු එම ලැයිස්තුව ඉල්ලගෙන තහවුරු කරගත් පසුව ඔවුන්ව හමුවෙන බව කිව්වා. පසුව කේටි සහ විල් පාර්ක් එකේ යන අතරතුර කොළයක පණිවිඩයකින් අර කලින් හමුවූ කෙනා ඔවුන්ව හමු වීට පණිවිඩියක් ලබා දෙනවා.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,545 downloadsDownload Colony-S03E11.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
9 comments
Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
මේක ඉවර කරලා පුළුවන් නම් Our Planet 2019, The Planet 2019 කියන mini series දෙකට සබ් දෙනවද බ්රෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව එපි දෙකයි....
දිගටම සබ් දෙමු....Udara Damith Dissanayaka
elaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks Machooo...!!! Supiri wedak....!!!
MAALnath
Thanks .....................good luck .......................
Advertisement
![Colony [S03: E11] Sinhala Subtitles | පිටසක්වලයන්ගේ සතුරාගෙ පැමිණීම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/colony-season-3-1.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. තව එපිසෝඩ් 2යි, ඒ 2ටත් ඉක්මනට සබ් එක ගේන්න