අද කතාව තුල තියෙන්නේ අමුතුම ගනයේ මිනීමැරුමක් පිලිබඳව. කතාව මුලදීම මැරුණු තැනැත්තා කලබලයෙන් වගේ කාමරයට දුවගෙන යනවා. ඊට පස්සේ ආරක්ශකයෙක් ඒ කාමරය අරිද්දී ඔහු ලේ පෙරාගෙන ” ඔහු මට ඇන්නා ” කියමින් මැරිලා බිමට වැටෙනවා. නමුත් CBI වලට කිසිසේත්ම මිනීමරුවා ඇතුල්වුනු විදියක් හෝ පිටවුනු විදියක් දකින්න ලැබෙන්නේ…

අද කතාව තුල තියෙන්නේ අමුතුම ගනයේ මිනීමැරුමක් පිලිබඳව. කතාව මුලදීම මැරුණු තැනැත්තා කලබලයෙන් වගේ කාමරයට දුවගෙන යනවා. ඊට පස්සේ ආරක්ශකයෙක් ඒ කාමරය අරිද්දී ඔහු ලේ පෙරාගෙන ” ඔහු මට ඇන්නා ” කියමින් මැරිලා බිමට වැටෙනවා. නමුත් CBI වලට කිසිසේත්ම මිනීමරුවා ඇතුල්වුනු විදියක් හෝ පිටවුනු විදියක් දකින්න ලැබෙන්නේ නෑ. මේ නිසා මේක භූතයෙක් කරපු මිනීමැරුමක් වගේ දෙයක්. කවුරු කොහොම ඇතුලට ආවාද, මිනීමැරුම සිදු කරලා එලියට පිට වුනාද කියලා හොයා ගන්න කොහොමවත්ම විදියක් නෑ.
මැරුණූ කෙනාගේ නම චැඩ් පාර්ක්මන්. මොහු ඔලිම්පික් මට්ටමේ ජිම්නාස්ටික් පුහුණුකරුවෙක්. ඒ වගේම තමයි මොහු දෘශ්ඨිකරනයේ සාමාජිකයෙක් වග දැනගන්නත් ලැබෙනවා. ඒක නිසා රේ හැෆ්නර් මේ විමර්ශණයට සම්බන්ධ වෙනවා. අකමැත්තෙන් වුනත් ලිස්බන්ට සිදු වෙනවා එයාට ඔවුන් එක්ක එකට වැඩ කරන්න ඉඩ දෙන්න. ඒ වගේම චැඩ් පාර්ක්මන්ගේ මිනීමැරුමට අමතරව, හෝටලේ පේන මානයේ වාහනයක් තුල මිනිහෙකුට වෙඩි තබලා ඝාතනය කිරීමක් දකින්න ලැබෙනවා. වැඩි හොඳට CBI එක විසින් ඒ මිනීමැරුමත් විමර්ශණය කරනවා. ඒ වගේම විමර්ශණ කටයුතු අතරමැදදී චෝට කෙල්ලෙකුත් සෙට් වෙනවා. ඒ වගේම අවසානයේ ජේන්ට රෙඩ් ජෝන් හඳුනා ගන්න පුළුවන් විදියේ හෝඩුවාවක් පවා හොයා ගන්න ලැබෙනවා. ඒ කියන්නේ රෙඩ් ජෝන්ව අල්ලා ගන්න තවත් ලොකු පියවරක් තැබුවා.
අද කතාවේ අවසානය බොහෝම උද්වේගකරයි. අපි බලමු අද කතාවෙන් රෙඩ් ජෝන්ව හඳුනා ගන්න ලැබෙන හෝඩුවාව මොකක්ද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
5B4768E7F9786CE5C6D7C0DCD1751E8A01F0AD61
සියළුම කොටස් ඇතුලත් කොපිය මෙතනින් බාගන්න
4d803627857046f4dfaa2f548d6737cd186a9a05 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,839 downloadsDownload The-Mentalist.S06-E05..baiscopelk.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
dila
R
thnks bro, (y)
kalana
thanks bro
rejith
thanks bro
Sach
සබට තුති !!!!
sajeevi
thanks
milan
thnx bro.anikmath ikamata diyan mchn.
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
හිට් මැන්
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :Dඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!prabhath
thanks praneet saho
“චූටී මල්ලි”
එල
මචෝ සුපිරි
සබට තුති
ඔබට ජය.........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela
thnx mchan