හෙලෝ කොහොමද කස්ටිය. ඔන්න අපි Containment එකේ 3න්වෙනි කොටසත් අරන් ආවා. එක්සෑම් එකක් අත ලග තියාගෙන බොහොම අමාරැවෙන් තමයි මේ එපිය කරන්න පටන් ගත්තේ. කොහොම හරි වෙලාවට මේක ඉවර කරගන්න බැරිවුන නිසා රෂීන් සහෝට තමයි මේකේ ඉතිරැ ටික සම්පූර්ණ කරන්න වුනේ. ඒවගේම රශින් සහෝට ගොඩක් ස්තූති කරන්න ඔනි මාව මේ කතාවට සම්බන…

හෙලෝ කොහොමද කස්ටිය. ඔන්න අපි Containment එකේ 3න්වෙනි කොටසත් අරන් ආවා. එක්සෑම් එකක් අත ලග තියාගෙන බොහොම අමාරැවෙන් තමයි මේ එපිය කරන්න පටන් ගත්තේ. කොහොම හරි වෙලාවට මේක ඉවර කරගන්න බැරිවුන නිසා රෂීන් සහෝට තමයි මේකේ ඉතිරැ ටික සම්පූර්ණ කරන්න වුනේ. ඒවගේම රශින් සහෝට ගොඩක් ස්තූති කරන්න ඔනි මාව මේ කතාවට සම්බන්ද කරගත්ත එක ගැනත්. මේකට මම දාපු නම තමයි සීමාවෙන් මෙහා කියන එක ඒකට හේතුවක් තියනවා. මොකද මේ කොටසෙදි ගොඩක්ම තියෙන් සීමාවෙන් ඇතුලේ වෙන දේවල්. ඒ අතර ලියෝ ග්‍රීන් ලොකු ලොකු වැඩ ටිකක් කරනවා එයාගේ වෙබ් එක හරහා. කේටි ටීචගේ ටීම් එකේ මාරි කෙල්ලට වසන්ගතය හැදිලා නැහැ කියලා එයාව නිදහස් කරනවා. ඒ වගේම ලෙක්ස්ට ඔනී සීමාව ඇතුලට කව පොලිස් නිළදාරින් යවන්න. දොස්තර කැනර්ට්ස් හොයා ගන්නවා වයිරස් එකෙන් මැරැණ මිනිස්සුන්ගේ ශරීර වයිරස් එකත් මැරිලා කියලා. ඉතින් ජේක් හාදයාට ඒ මැරැන අයගේ මිනී පුච්චන්න වෙනවා. වැඩි විස්තර රෂීන් සහෝ කියයි.
ම්ම්ම් හායි යාලුවනේ කොහොමද. ඔව් ඔව් තව පොඩි දෙයක් කියන්න තියෙනවා අද කතාවේ ඇතුලේ කට්ටියට ආරංචි වෙනවා ඔය දාලා තියෙන සිමාවෙන් පනින්න පුලුවන් විදියක් ගැන ඇත්තටම ඒක හොයා ගන්නේ අර මාද්‍යවේදියෝ සෙට් එක ඒ කියන්නේ ලියෝ ග්‍රීන් ප්‍රමුක intheperimeter.com එකේ කට්ටිය. කොහොම හරි එක්කෙනෙක් මේකෙන් පනින්න හදනවා. බලමු එයාට මේ සිමාවේ එලියට යන්න පුලුවන් වෙයිද කියලා. ඊලග උපසිරසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
containment.103.hdtv-lol
Containment.S01E03.HDTV.x264-LOL
Containment.S01E03.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
451 downloadsDownload Containment.S01E03.Baiscopelk.com_.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Chris Wood
- #Christina Marie Moses
- #Claudia Black
- #David Gyasi
- #Demetrius Bridges
- #Donielle T. Hansley Jr.
- #Editor's Pick
- #George Young
- #Hanna Mangan Lawrence
- #Kristen Gutoskie
- #Nadine Lewington
- #Shawn Parsons
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Trevor St. John
- #Yohance Myles
- #Zachary Unger
- #දිල්ෂාන් සචින්ත
- #රෂීන් මන්සිල්
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Hope
hey.
elama machn tag gala anith ekath demu ekenma.. thn.q u bng..
Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Padeep Udayanaga
ස්තුති සබට මචො !
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Ravindu Rukshan
thx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pushpakantha Sadaruwan
thanks bro sub akata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks machan!!