Watch Trailer

Chicago PD [S04 : E09 ] with Sinhala Subtitles | වේගවත් පැදයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. ඒ වගේම මුලින්ම ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා වේවා කියල ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් ගියවසරේ දෙසැම්බර් මාසයේ නිවාඩුවෙන් පස්සෙ නව වසරේ විකාශය වුණ Chicago PD හතර වන කථා මාලාවේ නමවන කොටස අරගෙන තමයි ඉතිං අද ආවේ. මුලින්ම කි…

Chicago P.D.S04

ඉතිං කොහොමද කස්ටිය හොදින් ඇති කියල හිතනවා. ඒ වගේම මුලින්ම ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා වේවා කියල ප්‍රාර්ථනා කරනවා…!!!

ඔන්න එහෙනම් ගියවසරේ දෙසැම්බර් මාසයේ නිවාඩුවෙන් පස්සෙ නව වසරේ විකාශය වුණ Chicago PD හතර වන කථා මාලාවේ නමවන කොටස අරගෙන තමයි ඉතිං අද ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ කොටස ක්‍රොස් ඕවර් එකක් විදිහට තමයි විකාශය වුණේ. ඒ කියන්නේ Chicago Fire පස්වන කතාමාලාවේ නමවන කොටසත් බලන්න වෙනව Chicago PD හතර වන කථා මාලාවේ නමවන කොටස තේරුම් ගන්න නම්. ඒත් ඉතින් කියන්න කණගාටුයි Chicago Fire කතාමාලාවට නම් සිංහල උපසිරැසියක් නැහැ. ඒ වගේම කියන්න ඕනේ මේ කොටස විකාශය වෙලා අදට හරියටම සතියක් ගතවෙලා තියෙන්නේ. ඒවගේම මෙහි 10 වැනි කොටසත් විකාශය වෙලා. නව අවුරුදු උදාවත් එක්කම රැකියාවේ කාර්යබහුලත්වය නිසා වෙලාව හොයාගන්න එක බොහොම අමාරුයි. ඉතිං මම පුලුවන් විදිහට උපසිරැසි ලබාදෙන්නම්. ඒකට නම් සමාවෙන්න ඕනේ.

ඉතිං අද කතාව ගැන බැලුවොත් වාහන අනතුරක් ගැන සිද්ධියක් තමයි අද බුද්ධි අංශයට විසදීමට ලැබෙන්නේ. ඒ වගේම එම අනතුරට ලක්වෙලා තිබෙන වාහනය Chicago ගිණිනිවීමේ ඒකකයේ සාමාජිකයෙකුට අයත්වෙනවා. ඉතිං ඔහුට පසුගිය රාත්‍රියේ වූ කිසිවක් මතක නැති තත්වයක් ඇතිවෙලා ඔහුව මේ අනතුර සම්බන්ධයෙන් වරද කරුවෙනවා. එය විසදා නියම වරද කරුවන් සොයාගැනීම තමයි අද අපේ අයට බාර වෙන්නේ.

ඒ වගේම අටවෙනි කොටසේ ප්‍රකාශ කළා වගේම මෙම කොටසේ සිට කිම් බ`ජස් බුද්ධිඅංශයේ සාමාජිකයෙක්. ඒ වගේම ඇන්ටෝනියෝ කතාවේ දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. පුළුවන් තරම් ඉක්මණින් 10 වැනි කොටසත් රැගෙන එන්නම්. ප්‍රමාදයට නැවතත් සමාවෙන්න.

සුබ දවසක්…!!!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E09.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

292 downloadsDownload Chicago.PD_.S04E09.Baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 

Subtitles

292 downloadsDownload Subtitles33 KB

11 comments

  1. dila

    ela ela digatama sub danna

  2. Padeep Udayanaga

    එලම, ස්තුති මචං සබට... !

  3. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. ashan

    thanks sub ekata

  5. Sumal

    Thanks bro.
    10tath ohamama denna.

  6. Kulanjana Maduranga

    niayamai…thanks RASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Rajitha

    Thanks bro......jayawewa.....!

  8. නලින් පෙරේරා

    නියමයි රසිත මචං. ආමරුකම් ගොඩක් මැද්දේ උනත් සබ ගෙන එකට..

    ජය වේවා!

  9. Bobby

    Thank you very much

    Bobby

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ashan

    thanks sub ekata.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.