Watch Trailer

Containment [S01 : E05] with Sinhala Subtitles | වයිරසය ගැන හෝඩුවාවක් [සිංහල උපසිරසි සමඟ]

හායි කොහොමද කට්ටියට අපි අද ගේන්නේ කතාවේ 5 වෙනි කොටස. වෙනදා වගේම මේ උපසිරසියටත් දිල්ෂාන් සචින්ත මල්ලි උදවු කරනවා. එයා තමයි මුල් උපසිරසි ටික ලියන්නේ මැද ඉදන් ඉවර වෙනකන් මම කරනවා. හරි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේ ඉදන් තමයි පටන් ගන්නේ වයිරසය ගැන හොයන්න. ඒ කියන්නේ වයිරසය ගැන ඇත්ත කතාව. ඔයා දැන් දන්නවා ඇ…

Containment -TV1

හායි කොහොමද කට්ටියට අපි අද ගේන්නේ කතාවේ 5 වෙනි කොටස. වෙනදා වගේම මේ උපසිරසියටත් දිල්ෂාන් සචින්ත මල්ලි උදවු කරනවා. එයා තමයි මුල් උපසිරසි ටික ලියන්නේ මැද ඉදන් ඉවර වෙනකන් මම කරනවා. හරි කතාව පැත්තට හැරෙමු.

මේ කොටසේ ඉදන් තමයි පටන් ගන්නේ වයිරසය ගැන හොයන්න. ඒ කියන්නේ වයිරසය ගැන ඇත්ත කතාව. ඔයා දැන් දන්නවා ඇතිනේ අර සිරියානු ළමයෙක් තමයි මේ වයිරසය ගෙනාවේ කියලා. එත් නෑ, කේටි හොයා ගන්නවා එයා එන්න කලින් මේ වයිරසය හදුනා කියලා. මොකද, ඔයාලට මතක ඇති කවුද මුලින්ම මැරුණේ කියලා. මුලින්ම මරුනේ Dr සැන්ඩ්‍රාස්. එත් සැන්ඩ්‍රාට බෝ කරලා තියෙන්නේ එයාගේ පෙම්වතා වෙන්නත් පුලුවන්. කොහොමත් රෝහලෙන් මේ වෙනකොට කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. කේටි රෝහලට පැමිණි  නාම ලේඛනය පරික්ෂා කරනකොට එයා දකිනවා එක පිටුවක් ඉරලා තියෙනවා කියලා. බලමු තව මොනවගේ වෙයිද කියලා.

ඒ අතරේ සිමාවෙන් එළියේ ඉන්න අය එකතු වෙලා ඇතුලේ ඉන්න කට්ටියට කෑම බෙදා දීමේ වැඩසටහනක් දියත් කරනවා. අද කතාවේ ගොඩක්ම ඒක තමයි වෙන්නේ. ඒ අතරේ කොහොමහරි 30% විතර කෑම ටික බෙදා දෙන්න පුලුවන් වෙනවා. එත් අර තෙරෙසාගේ කඩේට ආපු කට්ටිය එතනට ඇවිත් කෑම පෙට්ටි ටික අපහු පටවාගෙන යනවා. පොලිසියට මොකුත් කරන්න විදියක් නෑ. මොකද එයාලගේ කට්ටිය වැඩි නිසා. බලමු ඊලග කොටසේදී මොනවා වෙයිද කියලා. ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.105.hdtv-lol

Containment.S01E05.HDTV.x264-LOL

Containment.S01E05.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

388 downloadsDownload Containment.S01E05.Baiscopelk.com_.zip78 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles

388 downloadsDownload Subtitles78 KB

5 comments

  1. Gathsara Umesh Kumara

    සබට බොහෝම ස්තුතියි sඉලග එපියත් ඉක්මනටම් දෙන්න....

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ravindu Rukshan

    thx sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Pushpakantha Sadaruwan

    subata thanks bro

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.