Watch Trailer

Containment [S01 : E06] with Sinhala Subtitles | වයිරසයෙන් බේරීමට අවස්ථාවක් [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කට්ටියටම ඔන්න අපි මේ කතාමාලාවේ හයවෙනි කොටසත් අරන් ආවා. හැමදාම මන්සිල් අයියටම ලිපිය ලියන්න කරදර කරන්න බැහැනේ කොල්ලත්. මේ දවස්වල එක්සෑම් එකක හිරවෙලා ඉන්නව කියන්නේ. ඉතින් එහෙනම් මුලින්ම කලින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. කට්ටියටම මතක ඇතිනේ. ඩොක්ට ලෝමස්. සුයි ලෙක්ස්ගේ කන්ඩායමයි එකතු…

Containment -TV1

සුබ දවසක් වේවා කට්ටියටම ඔන්න අපි මේ කතාමාලාවේ හයවෙනි කොටසත් අරන් ආවා. හැමදාම මන්සිල් අයියටම ලිපිය ලියන්න කරදර කරන්න බැහැනේ කොල්ලත්. මේ දවස්වල එක්සෑම් එකක හිරවෙලා ඉන්නව කියන්නේ. ඉතින් එහෙනම් මුලින්ම කලින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. කට්ටියටම මතක ඇතිනේ. ඩොක්ට ලෝමස්. සුයි ලෙක්ස්ගේ කන්ඩායමයි එකතුවෙලා සීමාව ඇතුලට ආහාර යවනවා එහෙම කරන්නේ බඩගින්නේ ඉන්න මිනිස්සු වෙනුවෙන් ඒත් තෙරේසලාගේ කඩේ ආක්‍රමනය කරලා ඉන්න මැර කන්ඩායම ඒකෑම වලින් බාගෙට බාගයක්ම පැහැරගන්නවා. ඉතින් එයාලා එහෙම කරනකොට ජේක්ට මොකුත්ම කරගන්න වෙන්නේ නැහැ. මොකද සීමාව ඇතුලේ ඉන්න පොලිස් නිළදාරීන් තුන්හතර දෙනාට වාඩා එයාලගේ පිරිස වැඩි නිසා.

ඒ අතර ජේක්ගේ යාළුවා පෝල්ටත් වයිරස් එක බෝවෙලා එයාත් සියදිවි හානිකරගන්නවා. ඒක නිසා සීමාව ඇතුලේ ඉනින පොලිස් නිලදාරින්ගෙන් තව කෙනෙක් අඩු වෙනවා. ඒවගේම ජැනාත් සලාක මල්ල අරගෙන යනකොට. එයාලගේ ගොඩනැගිල්ලේ ගරාජ් එකට අරක්ගෙන ඉන්න හොරැ රැලට කොටු වෙනවා. ඉතින් සෑම් තමයි ජැනාව එතනින් බේර ගන්නේ. ඉතින් සෑමුත් කොහොම හරි ජැනාලගේ සෙට් එකට එකතු වෙනවා. අද කතාවේදි අර තෙරේසලාගේ  කඩේ ඉන්න හොරැ රැලෙ ජෝජෝ කියන කෙනා ලෙඩවෙනවා. ඉතින් සැන්ඩර්ට ඔනි තෙරේසවත් අරන් වෙනතැනට යන්න මොකද තෙරේසටත් දැන් බබා ලැබෙන්න ලගයිනේ. අපි බලමු ඒකට ඉඩක් ලැබෙයිද කියලාමේ අතර කට්ටියටම මතක ඇතිනේ අර කේටී ටීචගේ පන්තියේ හිටිය තෝමස් කොළුවා. අර තාත්තා ඇවිත් එක්කන් ගියේ. එයාගේ අක්කා ලෙඩවෙලා ඉස්පිලිතාලෙට එනවා. එයා කියන විදිහට තෝමස්ගේ තාත්තත් ලෙඩේ හැදිලා මැරිලා. තෝමස්ටත් හැදෙයි කියලා බයට එයාගේ අක්කා එයාව දාලා ඇවිල්ලා. ඉතින් කේටි ටීචයි ජේකුයි යනවා. තෝමස්ව හොයන්න. කොහොම හරි කුයින්ටනුත් හොරෙන්ම ඒ දෙන්නා පස්සේන් යනවා. එතකොට සීමාවෙන් එහාපැත්තේ ලෙක්සුයි. ලියෝගිර්‍නුයි දෙන්නා එකතු වෙලා වැඩකරන්න කැමති වෙනවා. තව ලස්සන ලස්සන දේවල් වෙනවා. ඒවා ගැන මන්සිල් අයියා කියයි.

ඔව් තව පොඩි දෙයක් කියන්න තියෙනවා ඒක තමයි අද තමයි ජෙක්ට කේටි ගැන ආදරයක් ඇති වෙන්නේ සහ අද දවසේ තවත් හෝඩුවාවක් හොයාගන්නවා වීඩියෝ දර්ශන ගැන. මම ගොඩක්ම කියන්නේ නෑ. ඊලග කොටසෙන් හොද විස්තරක් එක්ක අදට සමු ගන්නවා. ඊලග උපසිරැසියෙන් හමුවෙමු.

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.106.hdtv-lol

Containment.S01E06.HDTV.x264-LOL

Containment.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

379 downloadsDownload Containment.S01E06.Baiscopelk.com_.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles

379 downloadsDownload Subtitles79 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  2. malidu

    Thnx bro ;-)

  3. Soori

    ගත්තා. සිංහල උපසිරැසියට ස්තුතියි...

  4. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

  5. kawinda gayashan

    මෙම උපසිරසියට අදාල පිටපතේ direct ලින්ක් එක බාගත කරගන්න පිවිසෙන්න…

    tvmansala.com

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pushpakantha Sadaruwan

    thanks bro sub akata

  8. dharshana

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.