කොටසේදී චෝන්ග්ගේ උපන්දින සාදයට ජුන් ජේගේ අම්මාත් එක්කගෙන එද්දී ඒ දෙගොල්ලෝ හම්බවෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙන්නේ ප්‍රදීපාගාරයේ පුරාවෘත්තය ඇත්ත වෙනවා. ඉතින් එහෙම ඒ කොටස අවසන් වුණා. මේ කොටසේ ආරම්භයත් එතැනින්ම තමයි. අවසානයේදී ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙනවා. ඉතින් චොන්ග් ජුන්…

කොටසේදී චෝන්ග්ගේ උපන්දින සාදයට ජුන් ජේගේ අම්මාත් එක්කගෙන එද්දී ඒ දෙගොල්ලෝ හම්බවෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙන්නේ ප්‍රදීපාගාරයේ පුරාවෘත්තය ඇත්ත වෙනවා. ඉතින් එහෙම ඒ කොටස අවසන් වුණා. මේ කොටසේ ආරම්භයත් එතැනින්ම තමයි. අවසානයේදී ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙනවා. ඉතින් චොන්ග් ජුන් ජේගේ අම්මත් එක්කම උපන්දින සාදය පවත්වනවා. ඉතින් චා-ශි-ආහ්ත් දැනගන්නවා ජුන් ජේට එයාගේ අම්මව හම්බවෙලා කියලා. එයාට දැන් බයයි මොකද ඒ එයාලගේ ගෙදර හිටපු නැන්දනේ.
ඉතින් මේ කොටසේදී ජුන් ජේ දැනගන්නවා කන්ග්-ජි-හියොන් කියන්නේ එයාගේ කුඩම්මා කියලා. ඒ අම්මාගෙන් අහලා. එතකොට ජුන් ජේට තේරෙනවා. එයාගේ තාත්තට මොනවහරි අනතුරක් වෙලා කියලා. ඉතින් මේ කොටසේදී එයා තාත්තාව බේරගන්නයි යන්නේ ඔයාලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ කොටසේදී ජුන් ජේගේ කුඩම්මාගේ අතීත කතාවත් අපට ටිකක් පැහැදිලි වෙනවා. ඒ වගේම ජුන් ජේගේ අයියා දැන් දන්නවා මා-ඩේ-යන්ග් කියන්නේ එයාගේ ඇත්ත තාත්තා කියලා.
ඒ වගේම මේ කොටස අවසානයේදී චොන්ග් මා-ඩේ-යන්ග්ගේ මතකය නැති කරලා දානවා. ඉතින් ඔයාලාම බලන්නකෝ මේකේ මොනවද වෙන්නේ කියලා. හොඳයි, එහෙනම් අපි ඊළඟ කොටසින් හමුවෙමු. 😀
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E16.170111.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,223 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E16.Baiscopelk.com_.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
31 comments
ishani
නවින් නිසල්
උපසිරසියට ස්තුතියි !!!
Udara Damith B/K
************උපසිරසියට ස්තුතියි***********
Kulanjana Maduranga
niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Samitha
Niyamai.....sub ekata thankz.17weni epiyath awilla thiyenne.ekatath ikmnta sub demu...
Dhoom
machan
Himath
Ela sis
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි
silent$
Patttaaaaaaaaaa Thanxxxxxxxxxxxxxxx ikmanata dunnata....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasini
Thankyou sis
G.Umesh
Sabata bohooma sthuuhiy akkoo.ikmnin iwarayk kormmo ne
Kasun Lakshan
sabata godakk sthuthiyi akke.. me karana karya digatama karagena yanna shakthiya darya labewa!!!!!!!!!!!!!!!!
Kasun Lakshan
Akke 2016 aaphu W(Two Worlds ) k drama eka eelangata karannako.. please.. ekata maara widihata ratings tyanwa.. maru kathawak tyenne....
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Chami.S
Thanks...
lahiru
thanks
Nawo
Thanx akki
Dhoom
මට මේකේ ඩවුන්ලෝඩ් ලින්ක් ටික දෙනවද කවුරු හරි ....? මේ වෙනකම් ආපු එපිසෝඩ් ටිකේ ...
පීස් ....Chathuranga Madawa
12347B0949A91B30EA143754E4735675B439C925
ishi
my asain tv kiyala site ekak thiye ... eke okkoma thiye... bt eke eng sub ekka enne..
Dhoom
machan episod 16 ma onee ban.....
මාලින්ද
dramakorea[.]web[.]id
මේ සයිට් එකේ සේරම තියෙනවා.Dhoom
thanks machan
dileepa
anikat damuuuuuuuuuuuu thanx bro supiri love storya
Thisara
17 epiyeth sub ikmanata dennakooooo akkiyo
මාලින්ද
thanks සබ් එකට. අනිකත් ඉක්මනට දාමු. එනකන් බලාගෙන ඉන්නෙ.
Akila ishan
Ane kawruhary ikmnata w two worlds korean drama eketh sinhala sub dennako.plzzz.eka.niyama kathawakkkkk
Ruwan Alahakoon
Tnx for the sub ☺☺
මොළ කකුලුස්
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Sub ekta thank you..