Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E04] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස යූඔන්න අන්තිමට යූන් ටක් කියනවා එයාට ඒ කඩුව පේනවා කියලා. ඒ කියන්නේ යූන් ටක්ට පුලුවන් පිසාචයට සැනසීම ලබාදෙන්න. මේ දිග ජීවිතෙන් මිදිලා යන්න. ඒත් දැන් ඔහුට ඒක බාරගන්න අපහසුවත් වගේ දැනෙනවා. ඒ ගැන ඔහු හරියට හිතනවා. මේ අතර යූන් ටක්ගෙ නැන්දයි සහෝදරයො දෙන්නයි රත්‍රන් විකුණන්න යනවා. එතනදිත් එයාලා හදන්…

Goblin (Korean Drama)

4 කොටස

යූඔන්න අන්තිමට යූන් ටක් කියනවා එයාට ඒ කඩුව පේනවා කියලා. ඒ කියන්නේ යූන් ටක්ට පුලුවන් පිසාචයට සැනසීම ලබාදෙන්න. මේ දිග ජීවිතෙන් මිදිලා යන්න. ඒත් දැන් ඔහුට ඒක බාරගන්න අපහසුවත් වගේ දැනෙනවා. ඒ ගැන ඔහු හරියට හිතනවා. මේ අතර යූන් ටක්ගෙ නැන්දයි සහෝදරයො දෙන්නයි රත්‍රන් විකුණන්න යනවා. එතනදිත් එයාලා හදන්නේ යූන් ටක්ව ඒකට අල්ලල දෙන්න. ඒත් එයාලා කියන්න යන හැමදේම අමතක වෙන නිසා අන්තිමට එයාලා පිස්සෝ කියලා තමයි කියන්නේ. පිසාචයගෙ අමුතු හැසිරීම නිසා යූන් ටක් හිතන්නේ තමන් මනමාලි බව ඔහු විස්වාස කරන්නෙ නැහැ කියලයි. ඉතින් ඇය කියනවා කඩුව එලියට ඇදල දාලා තමා මනමාලි බව ඔප්පු කරලා පෙන්වන්නම් කියලා...

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E04.161210.720p-WITH-iPOP-BarosG-LIMO

Goblin.E04.161210.450p-BarosG-LIMO-NEXT

Goblin.E04.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

832 downloadsDownload Goblin.E04.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles

832 downloadsDownload Subtitles31 KB

23 comments

  1. Demon Prince

    Denakn Balan hitye... Thanks

  2. kalum

    thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. jinadaree

    thank you...

  5. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  6. Kosala

    Thanks akki sub ekata....

  7. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  8. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
    බුදු සරණයි! දෙවි පිහිටයි!

    1. chamal disanayaka

      torrent link ?

  9. Lahiru udayanga

    Thanks akke anith ekath ikmanata dennako. Meeka denakan godakkal balan hitiya.

  10. අමිල

    ගොඩක් ස්තුතියි ....

  11. Sanath Indika

    thx sis

  12. Shiran Udara

    Hwarang eke sub denako

    1. kanishka perera

      issella meka iwara karala imu neda? denatamath meeka godak parakkuine..

    2. Shiran Udara

      ok

  13. ishani

    Thankzz sub ekta . Huwarang ektath sub dennako.

  14. Nawo

    Thanx akki. Puluwn nm hwarang 1katath sub dennako parakku unath kamak na.

  15. Ishani

    ane torrent link ekak dennako download karaganna

  16. Chami.S

    Thanks...

  17. රොයිලි

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. lahirup91

    good work sister...

  19. chinthaka.max4

    thankx machan

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.