Watch Trailer

Containment [S01 : E09] with Sinhala Subtitles | නොසිතු දෙයක් සිද්ධ වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ ඔන්න මේ කොටසත් මම අරගෙන ආවා. ටිකක් කාර්යබහුලයි එත් ඉක්මනින් මේ කොටසත් ගෙනාවා. කලින් කතාවේ මතක ඇති නේද මොකද වුනේ කියලා. ලොමස් සහ ලේක්ස්ව අර කන්ටේනර් එක ඇතුලේ හිර කරලා තියෙනවා මොකද ඓත් අය හිතෙනවා එයා තොම්ස් ඇල්ලුවා කියලා. ඔය අතරේ කට්ටිය හොයාගන්නවා තෝමස් කියන්න වයිරසය ගෙනියන වාහකයෙක් කියල…

Containment -TV2

හායි යාලුවනේ ඔන්න මේ කොටසත් මම අරගෙන ආවා. ටිකක් කාර්යබහුලයි එත් ඉක්මනින් මේ කොටසත් ගෙනාවා. කලින් කතාවේ මතක ඇති නේද මොකද වුනේ කියලා. ලොමස් සහ ලේක්ස්ව අර කන්ටේනර් එක ඇතුලේ හිර කරලා තියෙනවා මොකද ඓත් අය හිතෙනවා එයා තොම්ස්  ඇල්ලුවා කියලා. ඔය අතරේ කට්ටිය හොයාගන්නවා තෝමස් කියන්න වයිරසය ගෙනියන වාහකයෙක් කියලා. ඉතින් ඒ නිසා එයාව සිමාවෙන් එලියට ගෙනියන්න දෙන්නේ නෑ,එයාව අපහු ගෙන්න කියනවා. හැමදාම වගේ හැමෝගෙම බලාපොරොත්තු කැඩෙනවා, විශේෂයෙන් ජේක් සහ කේටිගේ. ඒ දෙන්නා හිතුවේ මේවා ඉක්මනින් ඉවර වෙයි කියල. කොහොම නමුත් අද කොටසේ ජේක් කේටිව රෝහලේදී පුදුම කිරීම කරනවා.

අද කොටස ගොඩක් ලස්සන කොටසක් වගේ අන්තිමට ගොඩක් දුක හිතෙන කොටස් වෙයි. මොකද අනිතිම  වෙනකොට හිතට දුකක් එයි. අයියෝ, ඇයි එයාටම මේක වුනේ කියල. අහ තව දෙයක් කියන්න තියෙනවා මේ ඔක්කොම අස්සේ ලියෝ හොයනවා ඇත්තටම් මේකට වගකියන්න ඕනේ කවුද කියලා. එතකොට එයා හොයාගන්නවා ඒ Dr කැන්ට්ස් කියලා. මේක කලින් ඉදන් වෙච්ච දෙයක් කියලා හොයා ගන්නවා. මේ අතරේ තෙරේසා සහ සැන්ඩර්ට සහ අනිත් අයට ආරංචි වෙනවා සිමාවේ තැනක සිදුරක් තියෙනවා කියලා. මිනිස්සු එකතු වෙලා එකෙන් එලියට යන්න හදනවා. එතකොට ජැනා සහ කට්ටිය දෙවස්තයෙන් එනවා මොකද එතැනදී එයාලා හිතපු විදියට වුණා නැති නිසා. ඔයාලම බලන්න මේ කොටස හොදයිද කියලා. ඊලග කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

ලිපිය රෂීන් මන්සිල්…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.109.hdtv-lol

Containment.S01E09.HDTV.x264-LOL

Containment.S01E09.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

324 downloadsDownload Containment.S01E09.Baiscopelk.com_.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles

324 downloadsDownload Subtitles84 KB

7 comments

  1. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
    ඉගාව කොටසින් ඉක්මනට හමුවෙමු..
    ජය වේවා.....

  2. ඉෂාන් අමරසිංහ

    Thanks broo

  3. Iresh Laksahan

    Thanks

  4. bro

    thn.Q brow...&lt;3

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Pushpakantha Sadaruwan

    thanks subata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P