Watch Trailer

The Legend of the Blue Sea [E18] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම ආවා 18 වෙනි කොටසත් අරගෙන. 17වෙනි කොටසේ අන්තිමට වුණ ටික ආයෙමත් මතක් කරමු. ඔයාලට මතකයිනේ ජුන් ජේගේ තාත්තා ඒ කොටස අවසානයේදී මැරෙනවා කියලා. ඒ වගේම ජුන් ජේත් ඒ වෙලාවේ එතනට එනවා. ජුන් ජේට තාත්තගේ අවසාන කෝල් එක ගන්න බැරි වුණ එක ගැන එයා දුක් වෙනවා. ඒ කොටසැ ටිකක් දුකයි නේද යාළුවනේ. […

The Legend of the Blue Sea-1

කොහොමද යාළුවනේ. ඔන්න මම ආවා 18 වෙනි කොටසත් අරගෙන. 17වෙනි කොටසේ අන්තිමට වුණ ටික ආයෙමත් මතක් කරමු. ඔයාලට මතකයිනේ ජුන් ජේගේ තාත්තා ඒ කොටස අවසානයේදී මැරෙනවා කියලා. ඒ වගේම ජුන් ජේත් ඒ වෙලාවේ එතනට එනවා. ජුන් ජේට තාත්තගේ අවසාන කෝල් එක ගන්න බැරි වුණ එක ගැන එයා දුක් වෙනවා. ඒ කොටසැ ටිකක් දුකයි නේද යාළුවනේ. ඔන්න ඉතින් මේ 18 වෙනි කොටස පටන් ගන්නෙත් එතනින්. ඇත්තටම ජුන් ජේ ගේ තාත්තා මැරෙනකොට එයාගේ අයියා හියෝ-චි-හියොන් ළඟ ඉන්නවා. එයා තාත්තා ජුන් ජේට කියන දේවල් අහගෙන ඉන්නවා. ඒත් ඒවා කියලා ඉවර වෙනකොටම ජුන් ජේගේ තාත්තා මැරෙනවා.

ඊට පස්සේ ජුන් ජේගේ අයියා කරන්නේ අම්මා එළියට යන්න කළින් තාත්තට දීපු බෙහෙත් කෝප්පය හෝදලා මොකුත් දන්නේ නෑ වගේ ඉන්නවා. ඉතින් ජුන් ජේගේ කුඩම්මා තාත්තාගේ මියයාම හින්දා අඬනවා. ඒත් ජුන් ජේ වගේම පොලීසියේ කට්ටියත් දැනගෙන හිටියට එයාලාට සාක්ෂි මොනවත් නැහැ. කොහොම හරි මෙයාලා සාක්ෂිත් හොයාගන්නවා. ඒ වගේම මේ කොටසේදී කුඩම්මාව පොලීසියට කොටු වෙනවා. ඉතින් මේ කොටස ඇත්තටම ගොඩක් කුතුහලය පිරුණු කොටසක්. ඒ වගේම ටේ-ඔහ් දැන් ටිකක් චා-ශි-ආහ්ට කැමතියි වගේ. ඉතින් ඔයාලාම මේ කොටස බලලා රසවිඳින්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E18.170118.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,165 downloadsDownload The.Legend.of_.the_.Blue_.Sea_.E18.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                  All Episodes                    Next Episode >>

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

2,165 downloadsDownload Subtitles26 KB

23 comments

  1. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි

  3. Hasini

    Thankyouuuu

  4. silent$

    Pattttaaaaaaaaaaa thanxxxxxxxxxxxxxxx

  5. kalum

    thanks

  6. Chamith Janaka

    Thanks සොනාලි For The Subtitle...........:)

  7. KAVINDA GAMAGE

    thank you

  8. Kulanjana Maduranga

    niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  10. නවින් නිසල්

    උපසිරසියට ස්තුතියි !!!

  11. Manuja

    anith epiyath awilla sub eka oni

  12. Chami.S

    Thanks...

  13. D.Chamara

    bohoma sthuthi naga... :D

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. babal

    Thanks a lot

  16. Chamara

    Please anyone tell me how to download the episodes. Thank you.

    1. Ruwan Alahakoon

      You can use youtube downloaded if u gonna download from the youtue. For better quality copies I recommend torrent

  17. Ruwan Alahakoon

    Tnx for the sub ☺☺

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  19. Anonymous

    Downld krann bene

  20. Sanda Jayawardana

    Legend of the blue sea episode 18 sinhala subtitle ganne kohomada.. download karath open kara ganne kohomada plz help me

  21. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!