Watch Trailer

Lucifer [S02 : E11] with Sinhala Subtitles | ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති කරන්න ඕනි. අද කතාවෙදී ලුසිෆර්ට සහ ඩෙක්‍රර් ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ශණයකට. ගුවන් සේවිකා…

Lucifer S2-1

ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති කරන්න ඕනි. අද කතාවෙදී ලුසිෆර්ට සහ ඩෙක්‍රර් ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ශණයකට. ගුවන් සේවිකාවකගේ අභිරහස් මරණෙන් පස්සේ තමයි මේක සිද්ධියට එහෙම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයි කියලා තේරෙන්නේ. ඒත් ඇත්තටම එහෙම දෙයක් තියනවද කියලා කතාවේ අන්තිමට බලාගන්න පුලුවන්. මං හිතන්නේ මේ කතාවේ අවසානය තව කොටස් දෙකකටවත් බලාගන්න පුලුවන් වෙයි. මොකද මේක දිගින් දිගටම ඇදිලා යන ප්‍රශ්නයක්. ලුසිෆර්ගේ අම්මා වෙනස් වෙලා. එයාගේ හිතේ තිබ්බ කෝලේට එරහිව තිබ්බ අමනාපකම් නැතිවෙලා කියලා කියන්නේ ඔය. ඒ ගැන ලුසිෆරුත් පුදුම උනා. මමත් පුදුම උනා. මොනහරි යටින් නූලක් පන්නන්නද දන්නේ නැහැ හදන්නේ. බලමු එහෙනම්. මම සමුගන්නවා. ඊලඟ කතාවෙන් මුණගැහෙමු.

– ජය ශ්‍රී –

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer.S02E11.HDTV.x264-LOL

Lucifer.S02E11.720p.HDTV.x265.ShAaNiG

Lucifer.S02E11.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,250 downloadsDownload Lucifer.S02E11.Baiscopelk.com_.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

2,250 downloadsDownload Subtitles34 KB

35 comments

  1. Nuwan Manage

    Ela Ela

  2. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  3. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  4. Eranga Sandaruwan

    හම්මේ ඇති යතන්
    බෝම ස්තූතියි උප සිරැසියට
    ජය වේවා...

  5. Nirodha uthpala

    hammeh hate yanthan mekath patan gatta subata thx obata sada jaya bro

  6. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

  7. රවිඳු දිල්ෂාන්

    බොහොම ස්තුතියි සහෝ සබට......ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු.

  8. kawinda gayashan

    Thanks for sub

    This sub matching copy direct link

    tvmansala.com

    1. Nati

      Download Link not work. Plz check &amp; update.

  9. Kawshalya Dushyan

    නැවතත් TV Series පෙරහර ආරම්භ වූ වගයි.....ජය වේවා....සබට බොහොම තුති අයියේ.ජය

  10. tharindu

    thanks for subtitle

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  12. සචින් ඩී කෙවින්

    Thanx bro Sub ekata . Elamaaaa

  13. navo

    tnz bro

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. R,K

    Komda appa meke torrent file eka hoya ganne? Den nam balanna tibba asawath giy.

    1. Muditha Praboth

      bitlord Soft. ek use karanna..

    2. R,K

      Mobile eken download karannaone

  16. Muditha Praboth

    thanx yasiru bro.....

  17. yumal

    thankzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!

  18. YASIRU HASARANGA

    ඩවුන්ලෝඩ් පිටපත් හොයාගන්න බැරිඋන අය ඔයාලගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරන්න.

  19. charuka silva

    patta bro.... enakan balan hitiye

  20. Dushan

    Thankz

  21. Lahiru

    Ikmanata sub eka denna saho

  22. Dilanda Rukshan

    සබට ස්තූතියි සහෝ...

  23. Uploader

    70.31% completed

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. damith

    thanks saho

  26. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි....................

  27. MAALnath

    Thanks ................good luck ..................

  28. vishwanathmadhushanka

    Thanks machan

  29. Ara N Madhu

    Thanks alot malli!!!!!

  30. lasi

    Thank you for subtitle bro

  31. yasas ranmina

    thanks bro

  32. Roshan

    Thnx bro.Great job.Good luck...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.