Watch Trailer

Containment [S01 : E10] with Sinhala Subtitles | නැවත ඉපදීමට කාලයයි [සිංහල උපසිරසි සමඟ]

හායි කට්ටියට කොහොමද. අද කොටස ගොඩක් සතුටු වගේම දුකක් හිතෙන කොටසක් වෙයි හැමෝටම වගේ. කලින් කොටසේ මතක ඇති නේද කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ලෙඩ වෙනවා. මොකද එයා අර පොඩි ගෑනු ලමයව අල්ලපු නිසා. ඊට පස්සේ එයාව රෝහලේ කාමරයක තනි කරනවා. ජේක් උත්සහ කරනවා හොද කරන්න ක්‍රමයක් හොයා ගන්න. ඒත් තවම මේක ගැන Dr…

Containment -TV2

හායි කට්ටියට කොහොමද. අද කොටස ගොඩක් සතුටු වගේම දුකක් හිතෙන කොටසක් වෙයි හැමෝටම වගේ. කලින් කොටසේ මතක ඇති නේද කතාවේ ප්‍රධාන චරිතයක් කියලා හිතපු කේටි ලෙඩ වෙනවා. මොකද එයා අර පොඩි ගෑනු ලමයව අල්ලපු නිසා. ඊට පස්සේ එයාව රෝහලේ කාමරයක තනි කරනවා. ජේක් උත්සහ කරනවා  හොද කරන්න ක්‍රමයක් හොයා ගන්න. ඒත් තවම මේක ගැන Dr කැනට්ස්ට කිසිම අදහස් නෑ. කලින් සතියේ මතක  ඇති නේද ලියෝ සාක්ෂියක් හොයා ගත්තා එදා හෙන්රි බර්න්ස් කතා කරේ කාටද කියලා. ඒත් ඒ කතා කරලා තියෙන්නේ රහසිගත දුරකතනක ජාලයකින් කියලා. බලාගෙන ගියපුවාම ඒ වෙන කවුරුත් නෙවේ,සබින් ලොමස්. ලෙක්ස් විශ්වාස කරන්නෙත් නෑ. ඒත් ලියෝ ඔප්පු කරලා පෙන්නන්නවා එයා තමයි කියල. ඒ අතරේ ජැනා, තෙරේසා, සෑම්, සැන්ඩර් කට්ටිය, ආයෙත් පරණ තැනට යනවා.

අද කතාවේ තෙරේසාට බබා ලැබෙනවා. බලමු ඒ දේ කොහොම සිද්ධ වෙයිද කියලා. අහ්හ් තව දෙයක් තියෙනවා ලෙක්ස් සහ ලියෝ එකතු වෙලා ලොමස් කරපු දේ මාධ්‍යට කියයිද නැද්ද? ඊලග උපසිරසියෙන් හමුවෙමු.

ලිපිය රෂීන් මන්සිල්…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.110.hdtv-lol

Containment.S01E10.HDTV.x264-LOL

Containment.S01E10.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

326 downloadsDownload Containment.S01E10.Baiscopelk.com_.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles

326 downloadsDownload Subtitles82 KB

8 comments

  1. Dilan Wimalasiri

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. ඉෂාන් අමරසිංහ

    Ela saho

  4. bro

    niyami bng thada ...ummaaaaaa

  5. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  6. Pushpakantha Sadaruwan

    thanks subata

  7. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P