Watch Trailer

Containment [S01 : E11] with Sinhala Subtitles | ලෝමස්ගේ හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් අපි 11වෙනි කොටසත් අරන් ආවා. ඇත්තටම කිවුවොත් මේක ගොඩාක් සන්වේදී කොටසක්. කතා මාලාව මුල ඉදන් බලාගෙන ආපු කට්ටියගේ ඇස්වලට කදුළු උනන සිදුවීම් පෙලක්ම මේ කොටස තුල අන්තර්ගතයි. කලින් කොටස අන්තිමේදි බලන අයට ලොකු කුතුහලයක් දීලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපි බලමු ඩොක්ට කැනට්ගේ බෙහෙත් වලින් කේටිට හො…

Containment -TV2

හරි ඔන්න එහෙනම් අපි 11වෙනි කොටසත් අරන් ආවා. ඇත්තටම කිවුවොත් මේක ගොඩාක් සන්වේදී කොටසක්. කතා මාලාව මුල ඉදන් බලාගෙන ආපු කට්ටියගේ ඇස්වලට කදුළු උනන සිදුවීම් පෙලක්ම මේ කොටස තුල අන්තර්ගතයි. කලින් කොටස අන්තිමේදි බලන අයට ලොකු කුතුහලයක් දීලා තමයි ඉවර කරන්නේ. ඉතින් අපි බලමු ඩොක්ට කැනට්ගේ බෙහෙත් වලින් කේටිට හොදවෙනවද කියලා. ඒ මේ කොටස ආරම්බයේදිම ඩොක්ට ලෝමස් කරන පාපොච්චාරනයෙන්. සීමාවේ පිටත් උඩු යටිකුරැ වෙනවා. හැමදමෙ වටග් ලීයෝ ග්‍රීන් එක්ක. ලෙක්ස් මේ දේවල් විසදලා වැරදි කාරයන් නීතිය ඉදිරියට ගේන්න මේ කොටසෙදිත් ගොඩාක් උත්සහ කරනවා. ඒත් එයාලගේ හැම උත්සයක් වගේම මේ කොටසෙදිත් එයාලා අසාර්ථක වෙනවා. (අසාර්ථකයිම කියන්නත් බැහැ)කොහොම හරි තව කොටස් දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒකටත් අපි දෙන්නා ඉක්මනටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා. අවසානය ලග නිසා කුතුහලය උපරිමයි. එහෙනම් හැමෝටම මේකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යනවා. ඊලග කොටසින් හම්බවෙමු. ජය වේවා.

containment-characters-who-will-probably-die-in-season-1-katie-2

You are so beautiful when you smile !
Good bye Katie!

ලිපිය දිල්ෂාන් සචින්ත…

Containment (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

containment.111.hdtv-lol

Containment.S01E11.HDTV.x264-LOL

Containment.S01E11.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

278 downloadsDownload Containment.S01E11.Baiscopelk.com_.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සහ “දිල්ෂාන් සචින්ත(සචී)‘ යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                        All Episodes                      Next Episode>>

Subtitles

278 downloadsDownload Subtitles63 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. ඉෂාන් අමරසිංහ

    Thanks bro sub ekata

  3. yumal

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!

  4. bro

    thada thada bro,

  5. Ravindu Rukshan

    thx

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P