ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 4 වෙනි කොටසත් හෙමින් හෙමින් අරගෙන ආවා. කෙසේ වෙතත් දැන් නම් මේක ඇදගෙන යන්න බැරි තැන පත්වෙලා තියෙන්නෙ. හරි වැඩි කතා ඕන නැ. මතකනෙ ගිය සතියෙ ඉතින් තනිකරම සිද්ද වුනේ වෘකයො ජේස් පස්සෙ පිස්සුවෙන් වගේ පන්නපු එක කියලා. ඉතින් ඔය අතරෙ ජේස්ව හොයන්න හදලා ඇලෙක් එහෙමත් ලොකු අමාරුවක වැටුනනෙ.…

ඔන්න ඉතින් ශැඩෝහන්ටර් 4 වෙනි කොටසත් හෙමින් හෙමින් අරගෙන ආවා. කෙසේ වෙතත් දැන් නම් මේක ඇදගෙන යන්න බැරි තැන පත්වෙලා තියෙන්නෙ. හරි වැඩි කතා ඕන නැ.
මතකනෙ ගිය සතියෙ ඉතින් තනිකරම සිද්ද වුනේ වෘකයො ජේස් පස්සෙ පිස්සුවෙන් වගේ පන්නපු එක කියලා. ඉතින් ඔය අතරෙ ජේස්ව හොයන්න හදලා ඇලෙක් එහෙමත් ලොකු අමාරුවක වැටුනනෙ. ඉතින් අන්තිමට කොහොම හරි ඉසි ජේස්ව වෘකයින්ගෙන් බේරගෙන ඇලෙක් ඉන්න තැනට එක්ක එනවා. ඉතින් කොහොමහරි ඇලෙක්ට සනීප වෙනවා. ඔතනදි තමා අල්ඩර්ට්‍රී ජේස්ව අත්තඩංගුවට ගන්නෙ. අස්ථි නගරයට අරන් යන්න. නඩු අහන්න.
ඉතින් අද කොටසෙ ජේස්ගෙ පක්ෂපාතීත්වය ප්‍රශ්න කිරීම වගේම විද්‍යාස්ථානයේ ලොකු අවුලකුත් ඇති වෙනවා. ඔය ඇතිනෙ. එහෙනං මං ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Shadowhunters.The.Mortal.Instruments.S02E04.720p.HDTV.x264-FLEET
Shadowhunters.S02E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
Shadowhunters.The.Mortal.Instruments.S02E04.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
431 downloadsDownload Shadowhunters.The_.Mortal.Instruments.S02E04.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
22 comments
Nirodha uthpala
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwintha Dilshan
Ane sahoo wadinnamm maga nam
Kathamalawa nawaththanna epa...
Parakku unaata kamak naa kohomahari sub eka damu...
Subata thanks kolloo...රයන් ද සිල්වා
සබ් එකට තැන්ක්ස් යාලුවා...
ප්ලිස් සහො මග නවත්තන්නෙ නැතුව කොහොම හරි
ඇදගෙන යමු( ඉක්මනටම නැතුවට කමක් නැ සතිය ඇතුලත කොහොම හරි දෙමු)
#ජය වෙවා....Sachintha
Sub ekata thanks bro
Elama....Kavindu Sandaruwan
Subata tnx sahoooo...
Ep 05 hamu wemu....කවින් ලහිරු
පිස්සු කතා කරන්න එපා සහෝ මග නවත්තන්න හිතන්නවත් එපා...
සබ් එකට තැන්ක්ස් එපි 05 ත් ආපු ගමන් සබ් දාන්න ට්‍රයි එකක් දාමු.....
සබට තැන්ක්ස් කොල්ලො....malshan madhawa
Thanks lahiru aiya. Sub dena eka nawahthannepa. Digatama kragena yamu. Elaaazzz..
නුවන්
උපසිරසට ගොඩක් ස්තුතියි . ඔයා අපි වෙනුවෙන් කරන මේ දේ ගොඩක් අගය කරනවා .දිගටම කරගෙන යන්න .
Lakshan Prabodha
Elama... digatama sub demu.
රොයිලි
magnet:?xt=urn:btih:cd480db32b957007a5a96eb23f0fb1720f745ba1&dn=13 Minutes (2015) DVDRip x264 GHOULS PRiME&tr=http://5.79.83.193:2710/announce&tr=udp://tracker.coppersur…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
ela ela thanks,,,,,,,,,,,,,,,!
රුවිදු ලක්ශිත
සබ් එකට තෑන්ක්ස් සනෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාමිතුල් ලක්ශිත
නියමයි සහෝ ස්තූතියි සිංහල උපසිරැසියට
එලම...උදාර දිල්ශාන්
මැක්සා කොල්ලෝ තෑන්ක්ස්
එපි 05 ත් හැකි ඉක්මනට දාමුHima Benaragama
බොහොම ස්තූතියි…
Udara Damith B/K
උපසිරසට
ගොඩක්
ස්තුතියිera
sub eka digatama damu mcn ela
MAALnath
Thanks ....................good luck .................The exorcist season 02,colony season 03 sinhala sub denna .........................
chinthaka.max4
thankx machan
Sandaru Nimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Shadow hunter navattapu tanin patan aragena mechhara durak meka thaniyama adagenaa giya oyata thanke you bn velavak teyenavanam ocean girl ara parana TV series eakata sub deepan umbata budu bavaath venava ah shadow hunter subata eakenma thanke you bro