අදත් කලට වෙලාවට ඔයාලට එමරල් සිටි කතාමාලාවේ පස්වෙනිකොටස ගෙනාවා. කලින් සතියේදී පෙන්නනවා ජැක්‍ට අලුත් ඇඟක් බද්ධ කරනවා ඒ ඊව් රාජධානියේ කුමාරිකාවගේ අණ කිරීම යටතේ. ඩොරති සහ ලූකස්ට අතරමගදී මුණගැහෙනු සුල්වියාට ගෙදර හොයන්න ගිහින් වුණු කරදර මතක ඇති. අන්තිමට අර පළවෙනි එපියේ හිටපු ගෝත්‍රික කණ්ඩායමේ කෙනා ආයෙමත්…

අදත් කලට වෙලාවට ඔයාලට එමරල් සිටි කතාමාලාවේ පස්වෙනිකොටස ගෙනාවා. කලින් සතියේදී පෙන්නනවා ජැක්‍ට අලුත් ඇඟක් බද්ධ කරනවා ඒ ඊව් රාජධානියේ කුමාරිකාවගේ අණ කිරීම යටතේ. ඩොරති සහ ලූකස්ට අතරමගදී මුණගැහෙනු සුල්වියාට ගෙදර හොයන්න ගිහින් වුණු කරදර මතක ඇති. අන්තිමට අර පළවෙනි එපියේ හිටපු ගෝත්‍රික කණ්ඩායමේ කෙනා ආයෙමත් ඩොරතිව ගෙනියන්න තමයි හදන්නේ. පළවෙනි එපියේ මෙයා ඩොරතිව මායාකරුට බාර දෙන්න යන වෙලේ ඔයාලා දැක්කා අධමයන්ගේ හිරගයේ, එයාගේ බිරිඳත් (ගෝත්‍රිකයාගේ) ඉන්නවා කියලා. ඒ නිසා මෙයා කල්පනා කරනවා ඩොරතිව බටහිර මායාකාරිට භාරදීලා තම බිරිඳව එකෙන් නිදහස් කරගන්න. එච්චරයි තමයි අද කියන්න තියෙන්නේ. වෙනදාවගේම අදත් කතාව නරඹන්න ආරාධනා කරනවා. එහෙනම් අපි ගියා. ලබන සතියෙත් මුණගැහෙමු. එමරල්ඩ් සිටි තුලින්.
<b> • Emerald City 01×05 (හැමෝම කියන්නේ බොරු)
* විකාශණය වූ දිනය – ජනවාරි 27
* ධාවන කාලය – මිනිත්තු 42
* IMDB අගය – 7.3</b>
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E05.720p.HDTV.x264-AVS
Emerald.City.S01E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E05.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,723 downloadsDownload Emerald-City-S01E05.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
20 comments
vimu
Tharaka Lahiru
tnx sub ekata
heshan
thanks.
Janith
Thanks bro
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Udara Damith B/K
.......................බොහොම ස්තුතියි.....................
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Nirodha uthpala
Yako umba nam elama bro thx for the sub digatama demu obata jaya
Chamika
Thnx bro. The Magicians mekatath puluwannam sub denna
Ravindu Rukshan
thx
Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
piyumal sanjeewa
බොහෝම ස්තුතියි සහෝ
දිලාන්
ගොඩාක් ගොඩාක් ස්තුතියි යාළුවා.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan
Thanks saho sub 1kata.
උදාර සමරවික්‍රම
තෑන්ක්ස් සහෝ සබ් එකට... පුලුවන්නං ඊළග එකේදි WEBrip එකටත් සබ් එක දෙන්න..... ජය වේවා...!!
Dhanushka
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sudeepa
බොහෝම ස්තුතියි උපසිරැසියට
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Advertisement

tnk u