6 කොටස තමන්ගේ කඩුව අයින් කලාම තමුන් ලස්සන වෙනවා කියලා තමයි කිම් ශින් යූන් ටක්ට කියන්නේ. ඉතින් ඇයත් ඒක ඒ විදිහටම විස්වාස කරනවා. ඉන්පසු ඇයට වුවමනා වෙනවා ඉක්මනින්ම ඒ කඩුව අයින් කරලා ඔහුව ලස්සන කෙනෙක් කරන්න ඉතින් ඇය ඒක කරමු කිව්වත් දැන් කිම් ශින් ඒ ගැන බය වෙනවා. මොකද ඇය දන්නෙ නැත් වුනාට ඒක තමයි […]

6 කොටස
තමන්ගේ කඩුව අයින් කලාම තමුන් ලස්සන වෙනවා කියලා තමයි කිම් ශින් යූන් ටක්ට කියන්නේ. ඉතින් ඇයත් ඒක ඒ විදිහටම විස්වාස කරනවා. ඉන්පසු ඇයට වුවමනා වෙනවා ඉක්මනින්ම ඒ කඩුව අයින් කරලා ඔහුව ලස්සන කෙනෙක් කරන්න ඉතින් ඇය ඒක කරමු කිව්වත් දැන් කිම් ශින් ඒ ගැන බය වෙනවා. මොකද ඇය දන්නෙ නැත් වුනාට ඒක තමයි ඔහුගේ අවසානය. මෙච්චර කාලයක් මරණය ලබාගන්න බලන් හිටියත් දැන් ඔහු ඒක පහු කරනවා. ඒත් අවසානෙදි ඔහු ඒකට හිත හදාගන්නවා. තමන්ගේ හැම දෙයක්ම පිලිවෙල කරන ඔහු යූන් ටක් එක්ක තමන් මිය ගිය භූමියට යනවා. ඉතින් දැන් යූන් ටක් ඒ කඩුව ඇදලා ඔහුව ලස්සන කරන්නයි සැරසෙන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E06.161210.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E06.161210.450p-BarosG-LIMO-NEXT
Goblin.E06.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
808 downloadsDownload Goblin-E06.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
18 comments
KAVINDA GAMAGE
Chamika
Thnx sub ekata
Lahiru udayanga
Thaanks anith ekath ikmanata denna
Isuru
Anna ehema ikmnta sub akke....
Thanks godaakkk....Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Harsh
Puluwan kenek link ekak ewannoooo.meka download karaganna
kanishka perera
mail address eka denna
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
nishan
matath link eka ewando
silent$
Thanxxxxxxxxxxx
Kasun Lakshan
akke godaaaaaaaaaaaaak sthuthiyi
Chamith Janaka
Niyamai Akke Next Episode Walatath Sub Dagena Yamu....Thank You For The Subtitle....:)
dila
thnx sub ekata
Descendants of the Sun: Recap Special sub dennakoChami.S
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kites
Thank you!
chinthaka.max4
thankx machan
Anonymous
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement

බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න .
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .