Criminal Record [S01 : E03] Sinhala Subtitles හොඳයි මෙන්න එහෙනම් Criminal Record කතා මාලාවේ තුන්වෙනි කතාංගය සිංහල උපසිරැසි සමඟින්. අද පළ වන කතාංගය ගැන: තෙවැනි කොටස – “Kid in the Park” – “උද්‍යානයේ දරුවා” අධ්‍යක්ෂක – Jim Loach තිරරචනය – Paul Rutman මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 ජනවාරි 17 IMDb Ra…

Criminal Record Sinhala Subtitles හොඳයි මෙන්න එහෙනම් Criminal Record කතා මාලාවේ තුන්වෙනි කතාංගය සිංහල උපසිරැසි සමඟින්. 

අද පළ වන කතාංගය ගැන:

  • තෙවැනි කොටස – “Kid in the Park” – “උද්‍යානයේ දරුවා”
  • අධ්‍යක්ෂක – Jim Loach
  • තිරරචනය – Paul Rutman
  • මුල්වරට නිකුත් කෙරුණු දිනය – 2024 ජනවාරි 17
  • IMDb Ratings – 7.6/10

අද පලවෙන කොටසේ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. රවුන්හිට්‍රී උයනේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් අවුරුදු 14ක ළමයෙකුට වෙඩි තියනවා. මේ එක්ක ජූන් නැවත වරක් ඩැනියෙල් හෙගර්ටි සමඟ වැඩ කිරීමට මඟ පාද ගනියි. ජූන් ඇයගේ විමර්ෂණය දිගටම කරගෙන යමින්, එරල්ගේ ලිපිගොනු කියවලා ඔහුව සිරගෙදරදී මුණගැසෙනවා. එරල් තමන්ගේ සියලු බලාපොරොත්තු අත්හැර දමා තිබෙන්නේ. එහෙත් ජූන් විශ්වාස කරන්නේ ඇඩිලේඩ් බරෝස්ගේ ඝාතනය එරල් විසින් සිදු කරන්නට ඉඩ නැති බවයි. ඒ නාඳුනන අමතන්නියගේ ඔත්තුව අනුවයි. ඩැනියෙල් ඔහුගේ තොරතුරු සපයන්නා භාවිතා කර උද්‍යානයේ වෙඩික්කරු වන ජේසන් රීව් හඳුනා ගන්නවා. පොලිසියට ඔහුව අත්අඩංගුවට ගත හැකි වෙයිද? වෙඩි තැබීමට ලක් වුණු දරුවාට කුමක් සිදු වනු ඇතිද? මේ මෙහෙයුමේදී ජේසන් දුව ගොස් ජූන්ව මරා දැමීමට උත්සාහ කරනවා. ඇයගේ ප්‍රධානියා ඩැනියෙල් මේ සිදුවීම සිදු වන ආකාරය දෙස බලා සිටින්නේ ජූන් ඝාතනයට ලක් වීමට ඉඩ හැරීමේ උවමනවකින්ද? හෙගර්ටිගේ මේ ගුප්ත හැසිරීමට හේතුව කුමක්ද? අද කතාවත් බලලම ඉන්නකෝ එහෙනම්.

මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ Criminal.Record.S01E03.720p.WEB.x265-MiNX පිටපතටයි.

එසේ නම් නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් සිංහලෙන් සමඟින් රැඳෙන්න.

තෙරුවන් සරණයි!

 

The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

910 downloadsDownload Criminal-Records-S01-E03-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Nxt Season BT12

Subtitles

910 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Buddhika Lakmal

    Thanks saho sub ekata

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. nilanka1212

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.