Watch Trailer

CSI: Cyber [S01 : E04] with Sinhala Subtitles | ගිනි තියන්න දෙන්න බැ ආයෙමත් [සිංහල උපසිරැසි සමඟ]

කතාව එක්ක ගොඩක් පිරිසක් එකතු නොවුනත් අවසානය තෙක් සම්පුර්ණ කතා මාලාව දෙන්න පොරොන්දු උන නිසා දවස් කිහිපයකට පස්සේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද CSI: Cyber (Crime Scene Investigation: Cyber) කණ්ඩායම ඇතුලෙම කෙනෙක් ගොඩක් කාලෙකට කලින් කරපු දෙයක් වෙනත් කෙනෙක් අතට ගිහින් සිද්ද වෙන විනාශයක් නවත්වන්න තමා තියෙන…

CSI Cyber TV1

කතාව එක්ක ගොඩක් පිරිසක් එකතු නොවුනත් අවසානය තෙක් සම්පුර්ණ කතා මාලාව දෙන්න පොරොන්දු උන නිසා දවස් කිහිපයකට පස්සේ හතරවෙනි කොටසත් අරගෙන ආවා.

අද CSI: Cyber (Crime Scene Investigation: Cyber)  කණ්ඩායම ඇතුලෙම කෙනෙක් ගොඩක් කාලෙකට කලින් කරපු දෙයක් වෙනත් කෙනෙක් අතට ගිහින් සිද්ද වෙන විනාශයක් නවත්වන්න තමා තියෙන්නේ…

පුංචි කරුණක් කියන්නත් ඕනා. මේ කතා මාලාවේ උපසිරසි මාස ගානකට කලින් කරලා තියන නිසා සමහර තැන් පොඩි පොඩි ආධුනික ගතියක් තියනවද මන්දා. ඒත් හැම කොටසක්ම මම ආපහු බලලා දෙන නිසා ප්‍රශ්නයක් නැතිව බලන්න පුළුවන් කියන වගකීම දෙන්න පුළුවන්.

එහෙමනම් පුලුවන් ඉක්මනින් ස්කොපියන් තුලින් මුණ ගැහෙමු.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E04.720p.HDTV.X264-DIMENSION.CHI

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

330 downloadsDownload CSI.Cyber_.S01E04.Baiscopelk.com_.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

              <<Previous Episode             All Episodes            Next  Episode >>

Subtitles by

දේවක සදරුවන්

Subtitles

330 downloadsDownload Subtitles33 KB

16 comments

  1. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  2. Elliot Alderson

    tnx ma bro

  3. Udara Damith B/K

    ...........බොහොම ස්තූතියි ............

  4. harsha

    Thanks bro. Digatama sub denna season 2ma bala thiyenne. Sub dena widihata balanawa

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sandamal

    ජය සහෝ.දිගටමදෙමු.

  8. නුවන් චින්තක

    මොනාද බන් මන් මේක අසාවෙන් බැලුවේ
    උබට සබ් එක හරියට දෙන්ඩ බැරිනම් මේක නොදී හිටපන් මේකේ ඉවර වෙනකල්ම සමහර ස්ථානවල සබ් නෑ නෙ
    මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
    පුළුවන් දෙයක් කරගෙන හිටපන්
    මේවා කන්නෙ නැතුව

    1. කසුන්

      එකනම් සහතිකෙන්න්ම ඇත්ත

    2. sandamal

      Ehnm ub dipanko. hamoma 100% complete na. ubta balanna barinm nikan hitapan. meka balana eun thawa oni thram innawa

    3. AWNCK

      Pissu Huttek

    4. SithiJa PraDeepa

      නුවන් චින්තක උබ නිකන් ටෝක් දෙන්නෙ උබ මහ කෙරුමා වගේ නේ.. ඔච්චර ලොකු සීන් නම් උබම සබ් එක හදාගෙන බලහන් නැත්තම් නිකන් හිටපන් මෙතන ගොන් කම පෙන්නන්නැතුව.. හැමෝම අතින්ම වැරදි සිද්ද වෙනවා මිනිහෝ .. උබ හිතනවද මේක හරි සිම්පල් වැඩක්ය කියල ? දෙයියෝ නෙවෙයි මේක හදන්නේ... අනික බොට ඉංග්‍රීසි බැරිය කියල අපිට කරන්න දෙයක් නැ ...තේරුම් ගනින්.. #උබට_මේක_බලන්න_බැරිනම්_නොබල_හිටපන්_මේක_ඉවර_වෙනකල්ම..
      #පුළුවන්_දෙයක්_කරගෙන_හිටපන්_මේවා_කන්නෙ_නැතුව
      උබ නැතිවුනාට මේක බලන්න තව එවුන් ඉන්නෝ..

    5. Udara Damith B/K

      බල්ලෙක් බිරුවට කදු පහත් වෙන්නේ නෑ නෙ
      ඔවා ගණන් ගඳ එපා ayiya

  9. Dinuka Wijesinghe

    යකෝ හරියට සමහරු කමෙන්ට් කරන්නේ සබ් දාන අය උන්ගෙන් කාල බීල ඉන්නවා වගේ නෙ!!

    සබ් එක නියමයි!! අනිත් කොටස් වලටත් දාන්න,

    ගොඩක් ස්තූතියි ඔයාලගෙ කාලය මුදල් කැප කරගෙන කරන මේ සේවයට!!

  10. SithiJa PraDeepa

    සබ් එකට ස්තුතිියි !
    ඉදිරි කොටස් ටිකත් ඉක්මන්ට දෙන්න..
    ජය ❗❗

  11. damith

    බොහොම ස්තුති උපසිරසියට සහෝ