කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. උණ ගැනිල ගෙදර ඉන්න එකේ වැඩේ ඉක්මනට කරගත්තා. කලින් ලිපිය ලිව්වට මොකද කුයින් එහෙමත්ම අංගවිකල වෙලා නෑ වගේ. හැබැයි මොන ජල්ලියක් නටනවද කියන එක ගැනනම් සැකයි. කලින් අදියරේ වගේම ඩාර් අඩාල් සෑහෙන්න ඇණයක් වේගන යනවා වගේ. හැබැයි මම කලින් කිව්ව වගේ තාම නම් කතාවේ අරමුණ…

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. උණ ගැනිල ගෙදර ඉන්න එකේ වැඩේ ඉක්මනට කරගත්තා.
කලින් ලිපිය ලිව්වට මොකද කුයින් එහෙමත්ම අංගවිකල වෙලා නෑ වගේ. හැබැයි මොන ජල්ලියක් නටනවද කියන එක ගැනනම් සැකයි. කලින් අදියරේ වගේම ඩාර් අඩාල් සෑහෙන්න ඇණයක් වේගන යනවා වගේ. හැබැයි මම කලින් කිව්ව වගේ තාම නම් කතාවේ අරමුණ එහෙමටම මතුවෙලා නෑ. තාම කොටස් 3 යිනේ. ඉස්සරහට බලමුකෝ.
තව දෙයක් අද දෙන එපියේ FLEET එකේ REPACK එක ගන්න. රීපැක් කෑල්ල නැති එකේ අග හරියෙ කොටසක් අඩුයි. ඒකයි.
එහෙනම් ලබන සතියෙ හමුවෙනකම් මම සමුගන්නම්. ජය෴෴420
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය FLEET-REPACK, AFG, AVS පිටපත් සඳහා අදාළ වේ.
912 downloadsDownload 201701310811baiscopelk.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
17 comments
Sudheera Kasun
indika
බොහොම ස්තුතී අයියේ
harsha
ඌරා කැකුණ තළන කොට හබන් කුකුළාට රජ මගුලු. ඔන්න බලපං මචං උඹට උණ හැදුන එකෙන් ඉරිදා විතර බලන්න හිතන් හිටපු කොටස අඟහරුවාදාම ආවහැටි.
වීඩියෝ එක බැලුවාට පස්සේ කුයින් ගොයියාගේ මීටරේ පොඩ්ඩක් හරි ගියා වගේ. මම හිතන්නේ මේ පාරCIA එක නැතුව කැරියි කුයිනුයි ජනාදිපති නෝනායි ගේම ගෙනියයි වගේ. උඹටයි උණටයි බොහෝම ස්තුතියි. ඉක්මනින් සුවවේවා කියලා පතනවා. ජයවේවා!buddi
Thanks Machan........
ms
Thanks mcn...
gayan
jaya...... young pope Tv episode tikatath sub demuda bro. thnkz..
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks bro.......jayawewa......!
Sajeevi
Thanks
kawinda gayashan
Thanks for sub
direct link eka
tvmansala.com
Jeewantha
බොහොම ස්තුතියි.
Kavinda Athukorala
එල රොයිලි අයියා .. Doctor stranger eke sub eka ai parakku mechchr masa 3kut giyane.. Ikmanatama denwa neda
Monarawila
The Edge of Seventeen film eke subtitle denna puluwanda..
ms
E4 Onnee..
ආසිරි ප්‍රියන්ත (හේවා)
හම්මේ, ආයෙත් සමාවෙන්ම පටන් ගන්නවා. ඔන්න අදයි එපිය බැලුවේ.
දැන් අප්පා ඇති වැඩකුත් නෑ ඒත් වෙලාවකුත් නෑ.
අනේ අම්මේ, කිව්වත් වගේ කුයිනයා ගේමට එන්ටර් වෙනවා වගේ. එහෙම තිව කොහොමද කොහොමත්.
හතරත් ඇවිත් තියෙන්නේ මයේ දෙයියෝ.
දුන්නානම්...
ජය වේවා!!!lakshan
tnx machn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ..