Watch Trailer

CSI: Cyber [S01 : E05] with Sinhala Subtitles | පිටු පෙරලන්න එපා බොම්බේ පුපුරන්න පුළුවන් [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් ඉක්මනට ඊලග කොටස දෙන්න උනා මොකද මේ සතියේ ස්කොපියන් එක විකාශය වෙන්නේ නැ කියන එක මට කලින් කොටසේදී කියන්න බැරි උන නිසා. ඒ නිසා මේ කොටසත් ඉක්මනට දෙන්න හිතුවා. මේ කොටස දෙන්න යනකොට දැක්කේ කලින් කොටසට අය්යා කෙනෙක් ලොකු කතාවක් කියලා තියනවා. මම ඒ පොස්ට් එකෙමත් කිවා මම මේ සබ එක මාස ගානකට කලින් […]

CSI Cyber TV1

ගොඩක් ඉක්මනට ඊලග කොටස දෙන්න උනා මොකද මේ සතියේ ස්කොපියන් එක විකාශය වෙන්නේ නැ කියන එක මට කලින් කොටසේදී කියන්න බැරි උන නිසා. ඒ නිසා මේ කොටසත් ඉක්මනට දෙන්න හිතුවා. මේ කොටස දෙන්න යනකොට දැක්කේ කලින් කොටසට අය්යා කෙනෙක් ලොකු කතාවක් කියලා තියනවා. මම ඒ පොස්ට් එකෙමත් කිවා මම මේ සබ එක මාස ගානකට කලින් කරපු එකක්, පොඩි පොඩි කේස් ඇති ඒවා එහෙම උනා කියලා කතාවට අවුලක් වෙන තරමට දේවල් නැ කියලා. මොකද ඒ දේවල් හදන්න ගියොත් ලොකු කාලයක් යනවා. කතාවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ කියලා තහවුරු කරගෙන කතාවට උපසිරසි ලබා දෙන නිසාත්,  කොහොමත් මේකේ අවංකව අදහස් දක්වලා මේ අය කැපකිරීමක් කරනවා කියලා හිතන්න බැරි ඒ අයට වචනයක් කියන්න බැරි අය ගොඩක් ඉන්නවා කියලා දන්න නිසා ඒ වගේ අයට අදහස් දක්වන එක කරන්නේ නැ. ඒ ඒ කමෙන්ට් එකේම තිබුනානේ කරන්න ඕනා දේ ඉතින් ඒ දේ කළා කියලා තරහක් නැ. මොකද සබ් කරන අයට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැනේ. දේවල් නැති කරගෙන වියදම් කරගෙන කරනවා මිසක්.

අද කතාව ගැන කෙටියෙන් බැලුවොත් වෙබ් අඩවියක පේජ් වීව්ස් ගාන බෝම්ම්බය පුපුරන්න ස්විචයක් විදිහට වැඩ කරන එකක් තමා තියෙන්නේ. එකතු වෙලා බලන්න කොහොමද අද කණ්ඩායම එක නවත්වන්නේ කියලා.

ස්කොපියන් ඊලග කොටසට කලින් තවත් අලුත් කතාවක උපසිරසි එක්ක මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

ජය වේවා.

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E05.HDTV.x264-LOL

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

287 downloadsDownload CSI.Cyber_.S01E05.Baiscopelk.com_.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

              <<Previous Episode             All Episodes            Next  Episode >>

Subtitles by

දේවක සදරුවන්

Subtitles

287 downloadsDownload Subtitles34 KB

15 comments

  1. Dhanushka

    ඔක්කොම හරි මගේ හිත ගියේ අර රතු පාටින් ලීව එකට කියපන්කො. බලහන්කො එකෙත් හැටි... ඒක නෙවි බන් මොකෝ මේ ලොකු සීන් එකක් දාල .... උබ බන් ලෙසියකට කෝප වෙන බුවෙක් නෙවිනේ..... එල බ්‍රෝ

    1. Devaka Sadaruwan

      රතුපාට වැඩේ ඔන්න අද පටන් ගත්තා
      24 ලෙගසි එකෙන්

  2. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  3. Neer

    Thank you sub walata dewaka...

  4. Udara Damith B/K

    උපසිරසට ස්තූතියි
    මාත් ඊලග කොටස ඩවුන්ලෝඩ් කරගන්නවා එහෙනම් ඔන්න

  5. Udara Damith B/K

    අමතක උනා
    Designated.Survivor.
    මේක තවම පටන් ගත්තේ නැද්ද

    1. Devaka Sadaruwan

      මාර්තු 8 සහෝ

    2. Udara Damith B/K

      ඕකේ
      ගොඩක් කල් නිවාඩු අරන් වගේ නෙ

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Darshana

    Thankyou devaka...

  8. damith

    බොහොම ස්තුති උපසිරසියට සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sandamal

    ජය මචන්. උබ දිගටම සබ් එක දෙන්න සහෝ.

  11. Neer

    Ane kauru hari mata link ekak dennako meka dwnld karanna.please...

  12. AWNCK

    Thank you Malli.